Перейти к содержимому

සුපිරි පිම්බෙන පපඩම් ගෙදරදීම ❤ Papadam | Papad by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

සුපිරි පිම්බෙන පපඩම් ගෙදරදීම ❤ Papadam | Papad by Chammi Imalka

285 731 просмотр · 7 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
285 731 просмотр · 7 лет назад
Papadam / Papad ගෙදරදීම හොදට පිම්බෙන පපඩම් හදන්න ඔයාලත් කැමතිද...?කඩෙන් ගේන පපඩම් උනත් හොදටම පිම්බෙන්නෙ කලාතුරකින්නෙ...ඒ වගේම කඩෙන් ගේන පපඩම් හදන්නෙ කොහොමද, දාන්නෙ මොනවද කියල අපි දන්නෙ නැහැ. සෞඛ්‍ය සම්පන්නව, පිරිසිදුව සහ ලේසියෙන්ම මේක ඔයාලටම හදාගන්න පුලුවන්. ඉතින් අපි දේවල් කීපයකින් පපඩම් ගෙදරදීම හදමු... අවශ්‍ය ද්‍රව්‍ය 01. උදු පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 30) 02. වතුර අවශ්‍ය තරමට (තේහැඳි 4) 03. ආප්ප සෝඩා තේහැඳි 1/4 04. තෙල් තේහැඳි 1 05. ලුනු තේහැඳි 1/8 Papadam / Papad Ingredients 01). 1/4 Cup of Urad Flour (30g) 02). Water (4Tsp) 03). 1/4 Tsp of Baking Soda 04). 1 Tsp of Oil 05). 1/8 Tsp of Salt Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka