Перейти к содержимому

මීගමුව කරවල වාඩියේ කරවල වේලනවා බලන්න ගියා 🐟

Kashmi Nawanjana

0:00 / 0:00

මීගමුව කරවල වාඩියේ කරවල වේලනවා බලන්න ගියා 🐟

187 просмотров · 2 мес. назад
Kashmi Nawanjana
1,93 тыс. подписчиков
187 просмотров · 2 мес. назад
මීගමුවේ කරවල වාඩිය පිටුපස තියෙන ඇත්තම කතාව ඔබ දන්නවද? 🌊☀️ අද අපි ආවේ ලංකාවේ ප්‍රසිද්ධම මීගමුව කරවල වාඩියට සහ වෙළඳපොළට! අලුත් මාළු සුද්ද කරලා, ලුණු දාලා, මීගමුව වෙරළේ තද අව්වේ වේලලා රසම රස කරවල හදන සාම්ප්‍රදායික ක්‍රමය අපි ඔබේ ඇස් ඉදිරියටම අරන් එනවා. කරවල වල ඇත්තම මිල ගණන් සහ වාඩියේ තතු දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න!