Bio Science Degree එකක් කල අයට තියන Job Opportunities ගැන දැනගමු. #sinhalapodcast #advancedlevel
Sanidina Rasakatha
0:00 / 0:00
Bio Science Degree එකක් කල අයට තියන Job Opportunities ගැන දැනගමු. #sinhalapodcast #advancedlevel
1 289 просмотров · 3 месяца назад
Sanidina Rasakatha
409 подписчиков
1 289 просмотров · 3 месяца назад
🎓 Biological/ Physical Science Degree කරලා මොනවද කරන්නේ? | Sri Lanka Job Opportunities | සනිදින රසකතා
🧬 “Bio Science කරලා job තියෙනවද?”
😅 “Doctor නොවුනොත් career එක ඉවරද?”
🤔 “Teaching විතරද කරන්න පුළුවන්?”
මේ ප්‍රශ්න ටික Biological Science කරන හුඟාක් students ලාට, parents ලාට, juniors ලාට තියෙනවා. ඒකට real answers දෙන්න තමයි මේ episode එක අපි කලේ! 🔬
මේ episode එකේදී අපි කතා කරනවා Sri Lanka වල Biological Science degree එකකින් open වෙන job opportunities ගැන — private sector, government institutions, academia, research, NGO sector, overseas pathways දක්වාම!
01:34 - Introduction to the topic
06:42 - General vs Special Degrees
08:00 - ඇත්තටම ජොබ්ස් තියනවද?
10:40 - Available Example Job Opportunities (success stories)
26:00 - What is the best pathway after a Science Degree
28:35 - Dark side (Negative side) of doing a Science Degree
32:44 - Do we recommend these degrees to future students
🎯 අපි කතා කරන job categories:
✅ Quality Assurance (QA) & Quality Control (QC) jobs
✅ Research & Development (R&D) careers
✅ Government institutions & laboratories
(ITI, SLIBTEC, NARA, CEA වගේ ආයතන)
✅ Pharmaceutical & Healthcare sector opportunities
✅ Environmental consulting & sustainability careers 🌱
✅ Sri Lanka Administrative Service (SLAS) & Sri Lanka Scientific Service pathways
✅ Teaching, lecturing & academia 👩🏫
✅ Overseas career & higher study opportunities 🌍
✅ Real career examples
Spreadsheet with available jobs link: https://1drv.ms/x/c/faf8b3ac30415295/...
💼 Bio Science කරපු අය ඇත්තටම කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ?
LinkedIn profiles, real-world examples, graduates ලාගේ career journeys බලලා honest analysis එකක් එක්ක කරපු podcast episode එකක් මේක.
🎧 මේ video එක අනිවාර්යයෙන්ම බලන්න:
🔹 A/L Biology කරන students ලා
🔹 University Bio Science students ලා
🔹 Graduates ලා career options හොයනවා නම්
🔹 Parents ලා “Bio degree එකෙන් future එකක් තියෙනවද?” කියලා හිතනවා නම්
📢 ඔයාගේ junior කෙනෙක්, batch mate කෙනෙක්, cousin කෙනෙක් Bio Science කරනවා නම් share කරන්න!
👥 අපි ගැන – සනිදින රසකතා
සනිදින රසකතා කියන්නේ රටවල් හතරක ඉන්න යාළුවෝ කණ්ඩායමක් එකතු වෙලා කරන Sinhala podcast channel එකක් — education, career guidance, life experiences, memories සහ real talk natural විදියට share කරන තැනක්. 💬🌍
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න ඔයාගේ experience / advice
🔔 Subscribe වෙන්න – සනිදින රසකතා එක්ක දිගටම එකතු වෙන්න!
#ජෛවවිද්‍යාව #BiologicalScience #BiologyDegree #SriLankaJobs #BSc #ScienceGraduates #CareerSriLanka #සනිදිනරසකතා #SanidinaRasakatha #QualityAssurance #researchanddevelopment #SLAS #GovernmentJobs #EnvironmentalScience #Microbiology #Biochemistry #sciencecareers #SriLankaGraduates #HigherEducationSL #sinhalapodcast #PodcastSinhala #CareerAdviceSL #StudyInSriLanka #ALBiology #ScienceStudents #UniversityLifeSriLanka #SriLankanYouth #RealTalk #CareerGuidanceSriLanka #BioScienceSriLanka #GraduateJobs #srilankaeducation #stemcareers #LifeAfterDegree #UniversityStudentsSL #sciencejobs #careerpodcast #educationsrilanka #srilankanstudents #biologystudents