Перейти к содержимому

Artemis ඇත්තටම එන්නේ මොකාටද ? චීනයේ Artemis භූමිකාව! | ScienceWatch

Vidusara Online

0:00 / 0:00

Artemis ඇත්තටම එන්නේ මොකාටද ? චීනයේ Artemis භූමිකාව! | ScienceWatch

36 923 просмотра · 4 мес. назад
Vidusara Online
145 тыс. подписчиков
36 923 просмотра · 4 мес. назад
ලොවම බලා සිටියදී පසුගියදා Artemis II මෙහෙයුම අවසන් වුණා. පරණ Apollo වැඩසටහනට වඩා Artemis වෙනස් වෙන්නේ කොහොමද ? ඇත්තටම Artemis ඉවරද ? චීනය සමඟ ඇමරිකාවේ Artemis ට ඇති සම්බන්ධය කුමක්ද ? එළඹෙන දශකයේදී සඳ මත අප දකින අපූරු රංගනය කුමක්ද ? Artemis ගැන එතරම් කතාබහට ලක් නොවූ සියලු දේ ගැන මේ වීඩියෝවෙන් දැනගන්න. While the whole world watched, the Artemis II mission was successfully completed recently. How is Artemis different from the old Apollo program? Is Artemis really over? What is America's Artemis connection with China? What incredible performance will we witness on the Moon in the coming decade? Learn all the little-discussed details about Artemis in this video. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- 00:00 - අද මාතෘකාව හැඳින්වීම 02:27 - Artemis ව්‍යාපෘතියේ ඉදිරි මෙහෙයුම් 11:36 - Artemis හා Apollo සංසන්දනය 18:46 - චීන අභ්‍යවකාශ වැඩපිළිවෙළ 22:45 - Artemis හා ILRS සංසන්දනය 27:34 - එළඹෙන දශකයේදී සඳ මත මොකද වෙන්නේ? විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය. විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න: 👉 Facebook   / vidusara   👉 Instagram   / vidusara.lk   👉 Twitter   / vidusaranews   👉 LinkedIn   / vidusara-science-magazine   👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine #artemisii #vidusaraonline #science