Перейти к содержимому

ඔබේ ලෝකය යථාර්තයක්ද? මායාවක්ද? | ජෛව කේන්ද්‍රීයවාදය | ලෝකය උඩු යටිකුරු කළ විද්‍යාඥයා | Science Watch

Vidusara Online

0:00 / 0:00

ඔබේ ලෝකය යථාර්තයක්ද? මායාවක්ද? | ජෛව කේන්ද්‍රීයවාදය | ලෝකය උඩු යටිකුරු කළ විද්‍යාඥයා | Science Watch

31 266 просмотров · 2 месяца назад
Vidusara Online
145 тыс. подписчиков
31 266 просмотров · 2 месяца назад
මිතුරනි, අපේ මේ ලෝකය හා විශ්වය යථාර්තයක්ද? නැතිනම් එය අපේ මනසේ නිර්මාණයක්ද? අපි මේ ලෝකයේ ජිවත් වෙනවාද? නැත්නම් ලෝකය තිබෙන්නේ අප තුළද? 2007 වසරේදී ලොව ප්‍රකට විද්‍යාඥයෙකු වන මහාචාර්ය රොබට් ලන්සා හඳුන්වාදුන් ‘ජෛව කේන්ද්‍රීයවාදය’ ලොව පුරා විද්‍යාඥයන් අන්දමන්ද කළා. එහිදී ඔහු කියන්නේ විශ්වය නිර්මාණය කරන්නේ අපගේ විඤ්ඤාණය විසින් බවයි. ඉහත සියලුම දේ අන්තර්ගත මේ වීඩියෝව ජෛව කේන්ද්‍රීයවාදය ගැනයි. Is the universe real or is it just a product of our minds? 🌍🧠 In 2007, renowned scientist Professor Robert Lanza introduced a groundbreaking theory called Biocentrism. His bold claim? That consciousness creates the universe – not the other way around. This video dives deep into one of the most mind-bending ideas in modern science. Are we living in the world? Or is the world living in us? Watch now to explore the theory that turned science upside down. ---------------------------------------------------------------------------------------------------------------------------------------- 00:00 - අද මාතෘකාව හැඳින්වීම 03:39 - කවුද මේ රොබට් ලන්සා 05:21 - ජෛව කේන්ද්‍රීයවාදයේ මූලධර්ම 19:51 - සංසන්දනය 27:49 - ජෛව කේන්ද්‍රීයවාදයට එරෙහි විරෝධතා අනාගතයේදී ලෝකය විනාශ වෙන හැටි Episode -    • අනාගතයේදී ලෝකය විනාශ වෙන හැටි | විද්‍යාත්ම...   විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය. විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න: 👉 Facebook   / vidusara   👉 Instagram   / vidusara.lk   👉 Twitter   / vidusaranews   👉 LinkedIn   / vidusara-science-magazine   👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine #vidusara #vidusaraonline #philosophy