ඇමෙරිකාවම කම්පා කල Phoneix Canal ඝාතන මාලාව.
Dark Files Originals
0:00 / 0:00
ඇමෙරිකාවම කම්පා කල Phoneix Canal ඝාතන මාලාව.
2 598 просмотров · 1 день назад
Dark Files Originals
2,07 тыс. подписчиков
2 598 просмотров · 1 день назад
1990 දශකයේ Phoenix, Arizona ප්‍රදේශයේ canal එකක් අසල තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත බිහිසුණු ලෙස අවසන් වුණා.
Angela Brosso සහ Melanie Bernas ඝාතනය වූ පසු, පොලිසියට crime scenes වලින් වැදගත් DNA සාක්ෂි ලැබුණත්, ඒ DNA කාගේද කියලා සොයාගන්න බැරි වුණා. අවුරුදු 20කට වැඩි කාලයක් මේ case එක cold case එකක් විදිහට තිබුණා.
නමුත් නව forensic technology සහ genetic genealogy හරහා විමර්ශකයන්ට අවසානයේ සැකකරුවෙකු වෙත ළඟා වෙන්න පුළුවන් වුණා.
ඒ පුද්ගලයා වූයේ "Zombie Hunter” ලෙස ප්‍රසිද්ධ වූ Phoenix හි පුද්ගලයෙක්.
මේ වීඩියෝවෙන් අපි 1992 සහ 1993 ඝාතනවල සිට, cold case investigation එක, genetic genealogy, Miller ගැන ඇති වූ සැකය සහ අවසානයේ DNA සාක්ෂිය ඔහුව මෙම පැරණි නඩුවලට සම්බන්ධ කළ ආකාරය දක්වා සම්පූර්ණ කතාව chronological ලෙස බලමු.
⚠️ මෙම වීඩියෝව සත්‍ය සිදුවීම් මත පදනම් වූ true-crime content එකකි.
#TrueCrime #SinhalaTrueCrime #BryanPatrickMiller #ZombieHunter #ColdCase #TrueCrimeSinhala #CrimeStory #Arizona #Phoenix #UnsolvedMystery