ලෝකයේම ප්‍රසිද්ධ Ben Renick ගේ අභිරහස් මරණයේ ඇත්ත!
Dark Files Originals
0:00 / 0:00
ලෝකයේම ප්‍රසිද්ධ Ben Renick ගේ අභිරහස් මරණයේ ඇත්ත!
4 801 просмотр · 3 месяца назад
Dark Files Originals
2,07 тыс. подписчиков
4 801 просмотр · 3 месяца назад
මිසූරි හි නිව් ෆ්ලොරන්ස් හි හුදෙකලා පෙදෙසක, විවිධ ආකාරයේ උරගයන් 3000ක් පමණ ඇති කළ බෙන් රෙනික් ඔහුගේම ගොවිපළ ඇතුලත මියගිහින් තිබුණි. ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබුනේ බෙන් ගේ බිරිද වුන ලින්ලි රෙනික් ය. ඇය ඉක්මනින්ම මේ පිළිබද බෙන් ගේ සහෝදරයා සෑම් රෙන්ක්ට දැනුම් දුන්නාය. අධික ලෙස රුධිරය ගලා ගොස් තිබූ බෙන් ගේ සිරුර පරීක්ශා කල මරණ පරීක්ශකයන්ටවත්, මේ ස්ථානය පරීක්ශා කල පොලිස් නිලධාරීන්ටවත් අවුරුදු ගණනාවක් ගත වන තෙක් මේ සිදුවීමේ අභිරහස සොයා ගැනීමට අපහසු විය. නමුත් හදිසියේම ඔවුන්ට ලැබුන තොරතුරක් හේතුවෙන් මේ පරීක්ශනය නැවත ආරම්භ කරන්න ඔවුන්ට සිදු විය!
#TrueCrime #Renick #RenickReptiles #Benrenick #Mystery #Documentary #sinhala #crime #Sinhalacrime #horrorstories #crimestory #crime #crimedocumentary
#Realcrime #සත්‍යඅපරාධ #සිංහල #සථ්‍යකතා #පරීක්ශන #අභිරහස් #රහස්පරීක්ෂන
#අපරාධවිද්‍යාව