රියදුරු රැකියා ඇබෑර්තු 2026 🇱🇰 | Sri Lanka Judges' Institute Driver Vacancies | O/L
Job Alert LK
0:00 / 0:00
රියදුරු රැකියා ඇබෑර්තු 2026 🇱🇰 | Sri Lanka Judges' Institute Driver Vacancies | O/L
105 просмотров · 4 дня назад
Job Alert LK
1,37 тыс. подписчиков
105 просмотров · 4 дня назад
🇱🇰 ශ්රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ රියදුරු රැකියා ඇබෑර්තු 2026 | Government Driver Vacancies in Sri Lanka
රජයේ රැකියාවක් සොයන ඔබට වැදගත් රැකියා අවස්ථාවක්! ශ්රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ රියදුරු තනතුර සඳහා බඳවා ගැනීමේ නිල දැන්වීම පිළිබඳ සම්පූර්ණ විස්තර මෙම වීඩියෝවෙන් දැනගන්න.
මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේවල් 👇
✅ ආයතනය: ශ්රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය (Sri Lanka Judges' Institute)
✅ Job Position: ප්රාථමික (ශිල්පීය) – රියදුරු
✅ අවම වයස: අවුරුදු 18
✅ අධ්යාපන සුදුසුකම්: අ.පො.ස. සාමාන්ය පෙළ ඇතුළු දැන්වීමේ සඳහන් සුදුසුකම්
✅ වැටුප් පරිමාණය: රු. 43,280 – රු. 67,040 (අදාළ වැටුප් කොන්දේසි අනුව)
✅ අනෙකුත් ප්රතිලාභ: ජීවන වියදම් දීමනාව සහ රජය අනුමත අනෙකුත් දීමනා.
📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ඔක්තෝබර් 31
🌐 නිල වෙබ් අඩවිය: https://judgesinstitute.lk/
මෙම රැකියා තොරතුරු රජයේ රැකියා සොයන ඔබේ මිතුරන් අතරත් Share කරන්න.
🔔 තවත් Government Job Vacancies, Sri Lanka Job Updates, රජයේ රැකියා සහ පෞද්ගලික අංශයේ රැකියා තොරතුරු දැනගැනීමට අපගේ YouTube Channel එක Subscribe කරන්න.
#governmentjobs #drivervacancies #srilankajobs #governmentjob2026 #රජයේරැකියා #රියදුරුරැකියා #jobvacancies #jobsrilanka #sinhalajobs #oljobs