Перейти к содержимому

උඩවලව අලුත උපන් පුංචි අලිපැටව් සහ තරහගිය අලිඅම්මා ( New Born Elephant Calves of Udawalawa )

Wild Trails & Tales by Sara

0:00 / 0:00

උඩවලව අලුත උපන් පුංචි අලිපැටව් සහ තරහගිය අලිඅම්මා ( New Born Elephant Calves of Udawalawa )

62 328 просмотров · 8 месяцев назад
Wild Trails & Tales by Sara
13,3 тыс. подписчиков
62 328 просмотров · 8 месяцев назад
New Born Elephant Calves of Udawalawa During our recent visit to the Udawalawe National Park, we were fortunate to witness several rare and beautiful sightings. We saw a lovely sequence of scenes featuring newborn elephant calves (baby elephants ) just a few days old. We also observed how the mother elephants cared for their young and how the entire herd gathered to protect the little ones. These elephants, who are a great treasure to our country, are something we all must join hands to protect. Don’t miss this video, which also includes many other wonderful moments from the Udawalawe National Park. උඩවලව අලි අම්මලා අලුත උපන් පුංචි පැටව් රකින දුර්ලභ දර්ශණ අප උඩවලව ජාතික වන උද්‍යානයේ පසුගිය දිනක කල සංචාරයේදී ඉතා දුර්ලබ දර්ශණ කිහිපයක් දැකගත හැකිවිය. දින කිහිපයක් වයස අලුත උපන් අලි පැටවුන්ගේ ඉතා සුන්දර දර්ශණ පෙළක් අපහට දැකගත හැකි විය . එමෙන්ම අලි අම්මලා එම පැටවුන්ට ලබා දෙන ආදරය සහ මුළු අලි රංචුවම එකතුවී කුඩා අලි පැටවුන් ආරක්ෂා කරන අයුරුත් දැකගතහකිවිය. අප රටට මහත් සම්පත්ක්වන මෙම අලි ඇතුන් අප සැම එකතුවී රැකගත යුතුයි . උඩවලව ජාතික වන උද්‍යානයේ තවත් සුන්දර අවස්ථා ඇතුලත් මෙම වීඩියෝව නොවරදවා නරඹන්න . This video includes : baby elephants Udawalawe National Park Sri Lanka wildlife newborn elephant calves baby elephants Sri Lanka elephant herd behavior elephant mothers caring rare elephant sightings elephant conservation Sri Lanka Udawalawe safari wildlife photography Sri Lanka Sri Lankan elephants elephant calf protection wildlife documentary Sri Lanka elephant family moments Protective elephant herd behavior Mother elephants nurturing their calves Newborn elephant sightings Watch our latest sightings #trendingvideo #viralvideo #viral #srilanka #elephant #animals #ElephantBattle #srilankawildlife #wildelephants #naturedocumentary #elephantencounters #udawalawa #elephantcalf #safari #elephantattack #babyelephant You can SUBSCRIBE to see more videos like this https://www.youtube.com/ @WildTrailsandTalesbySara Don't miss this playlist අපේ අලිඇතුන් සොයාගිය චාරිකා    • අපේ අලිඇතුන් සොයාගිය චාරිකා   related video දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tracking the elusive tusker)    • දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tra...   My Facebook page   / saranga.d.dealwis   https://www.facebook.com/profile.php?... My Instagram page   / sara_d_natu.  .