පෙම්වතියන් සොයා ආව කනඳරාවේ ඇත්රජු "අග්බෝ" ( Agbo the Power of the King ) #elephant #tusker
Wild Trails & Tales by Sara
0:00 / 0:00
පෙම්වතියන් සොයා ආව කනඳරාවේ ඇත්රජු "අග්බෝ" ( Agbo the Power of the King ) #elephant #tusker
131 924 просмотра · 8 месяцев назад
Wild Trails & Tales by Sara
18,6 тыс. подписчиков
131 924 просмотра · 8 месяцев назад
Agbo the Power of the King
Agbo is not just famous in Sri Lanka, but a tusker known around the world. He once suffered greatly after being shot and went through a long and difficult recovery period. After receiving treatment for some time, he slowly regained his strength and spent his recovery days in the Tirappane area.
Nearly four years later, he returned to his true kingdom — the Mihintale region — to spend his prime years in peace.
In our first episode, we showed how he faced challenges, drove away rival bulls, and re-established his dominance once again.
In this second episode, we capture the moment Agbo arrives at the Kandara Wewa plains in search of female elephants.
We warmly invite you all to witness these rare and valuable scenes.
දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ඇතා
අග්බෝ කියන්නෙ ලංකාවේ විතරක් නොවේ මුලු ලෝකෙම කතාවෙච්ච ඇතෙක්. වෙඩි පහරකට ලක්වෙලා බොහොම අමාරුවෙලා හිටීයා .කාලයක් ප්රථිකාර කළා . ටික ටික සනීප වෙනකම් තිරප්පනේ ප්රදේශයේ ගතකරලා අවරුදු හතරකට පමණ පසු තම රාජධාණිය වන මිහින්තලේ ප්රදේශයට පැමිණයා. ඒ ඔහුගේ මද සාමය ගතකිරීමට. මුල් වැඩසටහනින් අප පෙන්වුවේ ඔහු අබියෝග වලට මුහුණදෙමින් අනිකුත් ප්රතිවාදී අලි පලවාගරිමින් නැවතත් තම අනසක පතුරුවණ හැටියි. මෙම දෙවන වැඩසටහනින් අග්බෝ කනඳරාව වැව්පිටියට ඇතින්නියන් සොයා පැමිණි ආකාරයයි. මෙම ඉතා දුර්ලභ වටිනා දර්ශන නරඹන ලෙස අප ඔබ සැමටම ආරාධනා කරසිටිනවා.
#elephant #agbo #wildlife #elephantencounters #elephantbattle #elephantrescue #asianelephants
#mihinthale
Watch our latest sightings
#trendingvideo #viralvideo #viral #srilanka #elephant #animals
#ElephantBattle #srilankawildlife #wildelephants #naturedocumentary #elephantencounters #udawalawa #elephantcalf #safari #elephantattack #babyelephant #animalencounters #animalrescue
You can SUBSCRIBE to see more videos like this https://www.youtube.com/ @WildTrailsandTalesbySara
Don't miss this playlist
අපේ අලිඇතුන් සොයාගිය චාරිකා • අපේ අලිඇතුන් සොයාගිය චාරිකා
related video
දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ඇතා (Tusker "Agbo" Return of the King)
• දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ...
My Facebook page / saranga.d.dealwis
https://www.facebook.com/profile.php?...
My Instagram page / sara_d_natu. .