Перейти к содержимому

අනුරාධපුර නගරසභා සංචාරක බංගලාව/anuradapura low budget rooms /අනුරාධපුර සංචාරය /පූජා නගරය/හෙලබොජුන්හල

CHARIKA

0:00 / 0:00

අනුරාධපුර නගරසභා සංචාරක බංගලාව/anuradapura low budget rooms /අනුරාධපුර සංචාරය /පූජා නගරය/හෙලබොජුන්හල

20 406 просмотров · 1 г. назад
CHARIKA
3,41 тыс. подписчиков
20 406 просмотров · 1 г. назад
@charika channel මෙවර දින හතරක් අනුරාධපුර සංචාරය කරපු අපේ නවාතැන වූ අනුරාධපුරය නගරසභා සංචාරක බංගලාව ගැන සහ අපි මෙහි සිට වන්දනාමාන කර ගත් අනුරාධපුරය පූජා නගරය පූජා ස්තාන සහ සංචාරක බංගලාවේ සිට එම ස්තාන වලට ගමන් කල හැකි කෙටි පාරවල් ගැනත් තොරතුරු මෙම වීඩියෝවේ ඇතුලත්වේ. ඒ වගේම අපි ආහාර පාන ලබාගත් අනුරාධපුර හෙලබොජුන් හල ගැනද අනුරාධපුරය අඩු වියදමකින් සංචාරය කරන්නේ කෙසේද යන්න ගැනද අපි ලබාගත් අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමේ පුංචි උත්සාහකුයි මේ.අපි මේ සංචාරයේදී වැද පුදා ගත් රුවන්වැලිසෑය ,මිරිසවැටිය දාගැබ,ජය ශ්‍රී මහා බෝදීන්වහන්සේ , සදහිරු සෑය,ඉසුරුමුනිය යන පූජා ස්ථාන වලට මෙම අනුරාදපුර මහනගර සභා බංගලාව සිට යන කෙටි පාරවල් ගැනද විස්තර හා ආහාර පාන ලබාගත් හෙලබොජුන්හල ගැනද විස්තර ඇතුලත්වේ. #හෙලබොජුන්හල #රුවන්වැලිසෑය #anuradapura budget trip #anuradapura low budget rooms