Перейти к содержимому

පොල් අපේ ඇඟට අහිතකරද? #coconut

Dr. Noel Knows

0:00 / 0:00

පොල් අපේ ඇඟට අහිතකරද? #coconut

9 659 просмотров · 9 мес. назад
Dr. Noel Knows
19,6 тыс. подписчиков
9 659 просмотров · 9 мес. назад
ෛද්‍ය රනිල් ජයවර්ධන සමඟ Dr. Noel Knows #podcast මඟින් අද අප ඔබ හමුවට ගෙන එන්නේ අපි කවුරුත් දිනපතා ආහාරයට ගන්නා ආර්ථික වටිනාකමක් සහිත පොල් මඟින් නිපදවන පොල්තෙල් මඟින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයට සිදුවන බලපෑම වේ. ⁣#international #research මඟින් සොයාගෙන ඇති දත්ත යොදාගෙන පොල්තෙල් වල ආදේශක හා පොල්තෙල් වල අහිතකර බලපෑම මෙන්ම ඒ සඳහා අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ⁣ව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරයි. එසේම, පොල්තෙල් ගැන පවතින වැරදි අදහස් ගැන මෙන්ම විශේෂයෙන්ම රෝගවලින් ආරක්ෂා වී ශරීරයට අහිතකර නොවන ලෙසට තෙල් ආශ්‍රිත නිෂ්පාදන, #nuts අනෙකුත් නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිතව භාවිතා කරන ආකාරය මෙහිදී විග්‍රහ කරයි. මීට අමතරව, #Unhealthyfat සහ ඒවායින් ශරීරයට ඇතිවන බලපෑමද අනෙක් ආහාර සහ ඒවායේ ගුණාත්මක භාවය මෙන්ම ශරීරය නිරෝගීව පවත්වාගෙන එම ආහාර ලබාගත යුතු ආකාරයද මෙහිදී කතාබහට ලක්වෙයි. #podcast #viralvideos