චේ ගුවේරාගේ මරණ වරෙන්තුව පිටුපස තිබූ CIA රහස් මෙහෙයුම | The Real Story Behind Che Guevara Execution
Dark Files by Anduru Kutiya
0:00 / 0:00
චේ ගුවේරාගේ මරණ වරෙන්තුව පිටුපස තිබූ CIA රහස් මෙහෙයුම | The Real Story Behind Che Guevara Execution
19 074 просмотра · 1 месяц назад
Dark Files by Anduru Kutiya
21,2 тыс. подписчиков
19 074 просмотра · 1 месяц назад
ලෝක ඉතිහාසය උඩුයටිකුරු කළ, දකුණු ඇමරිකානු ඝන වනාන්තර ඇතුළේ CIA සංවිධානය විසින් සජීවීව දඩයම් කළ එකම එක මිනිසා - Ernesto "Che" Guevara.
1967 ඔක්තෝබර් 9 වෙනිදා බොලිවියාවේ 'ලා හිගුවේරා' කියන පුංචි ගම්මානයේ පාසල් කාමරයක් ඇතුළතදී චේ ගුවේරාගේ අවසාන හුස්ම පොද සමුගත්තේ කොහොමද? ඇමරිකානු CIA සංවිධානය සහ Green Berets විශේෂ බලකාය විසින් චේ ගුවේරාව කොටු කිරීමට ක්‍රියාත්මක කළ මහා රහස් මෙහෙයුමේ සැබෑ කතාව අද වීඩියෝවෙන්...
📌 The Story:
The Cold War & Che Guevara
Why Cuba was not enough?
The Bolivian Jungle Operations
How CIA Tracked Che Guevara
Captured at Yuro Ravine
The Final Execution & Last Words
Hero or Monster? (The Legacy)
Music Credits & Fair Use Notice:
This video is created for educational and informational purposes under fair use guidelines.
#CheGuevara #CIA #DocumentarySinhala #AnduruKutiya #HistorySinhala #GuerillaWarfare#CheGuevara #CheGuevaraDeath #CIA #Bolivia1967 #HistoryInSinhala #DarkFiles #AnduruKutiya #DocumentarySinhala #FidelCastro #ColdWarHistory #TrueStory