Recall Paper 06 Discussion
PUBUDU EKANAYAKE
0:00 / 0:00
Recall Paper 06 Discussion
44 просмотра · 5 дн. назад
PUBUDU EKANAYAKE
475 подписчиков
44 просмотра · 5 дн. назад
Recall Paper 06 — බහුවරණ ප්රශ්න 01 සිට 10 දක්වා එකින් එක සාකච්ඡා කරනවා. ප්රශ්නේ කියවලා, රූපය ඇඳලා, ලේසිම ක්රමයෙන් උත්තරයට යන හැටි මෙතන තියෙනවා. Paper එක ඔයාම කරලා ඉවර වෙලා මේක බලන්න.
PDF : https://t.me/Revison2027Pubudu/78
⏱️ Chapters
0:00 Intro
0:05 Q01 – ප්රක්ෂිප්ත චලිතය (H : R අනුපාතය)
5:43 Q02 – භ්රමණය වන වළල්ලක පබළුව (වෘත්ත චලිතය)
17:34 Q03 – සරල අනුවර්තීය චලිතය (−A/2 සිට +A/2 දක්වා කාලය)
25:34 Q04 – තාප සන්නායකතාව (සන්ධියේ උෂ්ණත්වය)
31:17 Q05 – වායු නියම (භාජනය රත් කිරීම)
37:20 Q06 – විභවමානය (R හි අගය)
43:50 Q07 – ධාරිත්රක (තාපය ලෙස හානි වන ශක්තිය)
54:16 Q08 – චුම්බක ක්ෂේත්රයක ප්රෝටෝනය (අපගමනය)
1:01:51 Q09 – උත්තල කාචය සහ තල දර්පණය
1:06:57 Q10 – ප්රකාශ විද්යුත් ආචරණය
ephy6 — Physics එක තේරෙන විදිහට
👨🏫 Pubudu Ekanayaka
📞 HOTLINE: 071 065 2888
🌐 ephy6.lk
#ALPhysics #RecallPaper #ephy6 #PubuduEkanayaka #Physics #ALExam #SriLanka #MCQ