මරණින් පසු ආත්මය දින හතක් නිවසේ සැරි සරනවාද ? | PUHULWELLE SARADA THERO | WASSANA DESANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
මරණින් පසු ආත්මය දින හතක් නිවසේ සැරි සරනවාද ? | PUHULWELLE SARADA THERO | WASSANA DESANA
2 716 просмотров · 1 год назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
2 716 просмотров · 1 год назад
ප්රධාන අරමුණ෴
පයාගල හල්කඳවිල සිංහගම විසූ මීට වසරකට පෙර නොවැම්බර් මස 19 වන දින පරලොව සැපත් UR විල්මට් රත්නායක ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් යු ආර් විල්මට් රත්නායක පියතුමන්ට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ දයාබර බිරිඳ UW ඉන්ද්රනි, තරිඳු ප්රගීත් ආදරණීය පුතු සහ දයාබර ලේලිය සන්ධ්යා කුමාරී , දුව අනුරාදා රත්නායක, බැනා ගයාන් චමින්ද ඇතුළු පවුලේ පින්වත් පිරිස
සෙසු අරමුණු ෴
මියගිය සීයා ආච්චී සීයා ඇතුළු නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පත ආශිර්වාද කිරීම ෴
සුජීවත්ව වෙසෙන UW ඉන්ද්රනි මහත්මියටත් අනුරාදා දියණියටත් ගයාන් චමින්ද බෑනාටත්, තරිඳු ප්රගීත් පුතු සහ දයාබර ලේලිය සන්ධ්යා කුමාරී , මුනුපුරු පිරියන්
ඇතුළු සියලුම ඥාතීහිත මිත්රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශන නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්රාර්ථනා කිරීම
ධර්ම ශ්රවණය කළ ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏