Перейти к содержимому

අලුත් එක මස් කරා බ්‍රෝ #udayasiri #ampara #bajaj #travel

Vlog with Udaya

0:00 / 0:00

අලුත් එක මස් කරා බ්‍රෝ #udayasiri #ampara #bajaj #travel

1 659 просмотров · 2 месяца назад
Vlog with Udaya
127 подписчиков
1 659 просмотров · 2 месяца назад
✅ අලුත් වීල් එකෙ under body එක ගැහුවා.. ඉතින් දිරුම් මලකඩ කෑමවල් වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න මේ දේ කලේ. අවශ්‍යම කරන කෙනෙක් ඉන්නවානම් පාතුන් නම්බර් එකක් දාන්නම් ඒකට whatsapp msg එකක් දාන්න.. අඩුවට සෙට් කරලා දෙන්නම්.. 👉 075-5494612 (whatsapp massage only) ✴️ සුපිරියටම වැඩේ වුනා.. ඔයාලට වීඩියෝ එකේ බලන්න පුලුවන් කොහොමද කියලා.. ඇත්තවශයෙන් කිව්වොත් sticker එකක් ගැහුව වගේ පට්ට .. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වැඩේට මහන්සිවුන ඒ අයියලා මල්ලිලා හැම දෙනාටම ... ජය වේවා..