Перейти к содержимому

හුදකලාව සතුටින් ගත කරන්නේ කෙසේද | ‍අජාන් බ්‍රහ්ම් | 2019 පෙබරවාරි 1

Buddhist Society of Western Australia

0:00 / 0:00

හුදකලාව සතුටින් ගත කරන්නේ කෙසේද | ‍අජාන් බ්‍රහ්ම් | 2019 පෙබරවාරි 1

4 329 просмотров · 5 л. назад
Buddhist Society of Western Australia
222 тыс. подписчиков
4 329 просмотров · 5 л. назад
හුදකලාව සතුටින් ගත කරන්නේ කොහොමද? අජාන් බ්‍රහ්ම් හුදකලාවට මෙතරම් ප්‍රිය කරන හේතු අපට හෙලිකරන අතර තමන්ටත්, මේ වර්තමාන මොහොතටත් කරුණාවන්ත විය හැකි ආකාරය තම අත්දැකීම් වලින්ම විස්තර කරනවා. BSWA සමාජයට Patreon පද්ධතිය උපයෝගී කරමින් අන්තර්ජාලය ඔස්සේ ධර්මය බෙදා හැරීමට සහාය වන්න:   / buddhistsocietywa   බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ පටිගත කර ඇත. ප්‍රකාශන හිමිකම් බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය www.bswa.org