Vilaka Nelum Mata - විලක නෙළුම් Amitha Wedisingha+Tuder Jayashantha/Premakeerthi/Victor Dalugama
Premakeerthi Gee
0:00 / 0:00
Vilaka Nelum Mata - විලක නෙළුම් Amitha Wedisingha+Tuder Jayashantha/Premakeerthi/Victor Dalugama
46 919 просмотров · 6 лет назад
Premakeerthi Gee
16,5 тыс. подписчиков
46 919 просмотров · 6 лет назад
විලක නෙළුම් මට කුමටද
ඔබ හිනැහේ නම්...
නෙතක කැළුම් විඳ සැතැපෙමි
ඔබ සෙවණේ මම්...
ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ...
හෙට අළුයම ගෙට ගෙන එන ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ...
උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා...
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් දලුගම
යුග ගායනය: අමිතා දලුගම/වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත