Перейти к содержимому

සබ්බසකලමනාව | අඳුරෙන් එළියට | 24.04.2021 | දම් දෙසුම | අකම්පිත

AKAMPITHA

0:00 / 0:00

සබ්බසකලමනාව | අඳුරෙන් එළියට | 24.04.2021 | දම් දෙසුම | අකම්පිත

6 304 просмотра · 5 лет назад
AKAMPITHA
26,5 тыс. подписчиков
6 304 просмотра · 5 лет назад
සබ්බසකලමනාව | අඳුරෙන් එළියට | 24.04.2021 | බක් පෝදා දහම් දෙසුම | අකම්පිත යතො යතො සම‍්මසති ඛන්‍ධානං උදයබ‍්බයං ~ ලභතී පීතිපාමොජ‍්ජජං අමතං තං විජානතං යම් යම් කලෙක රූපාදි ස්කන්ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්මප්‍රීතියක්, ධර්මප්‍රාමොද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ. ▶️    • සබ්බසකලමනාව | අඳුරෙන් එළියට | 24.04.2021 |...   පැණැස ඇත්තෝ විමසත්වා !!! කම්පිත සිත් සතන් අකම්පිත වෙත්වා !!! මෙම සදහම් දෙසුම සජීවීව කරන ලද පටිගත කිරීමක අජීවී විකාශනයකි. එම නිසා දම් දෙසුම තුල දී මතු විය හැකි ගැටලු වෙතොත්   / akampitha   හරහා යොමුකරන්න. තෙරුවන්සරණයි !!! 🌎 https://akampitha.org ☝   / akampitha   ☉ https://akampitha.blogspot.com/ #රෝස_මල #කහ_අළු #උදයව්‍ය #akampitha