Pekoe Trail Stage 1 | 12km හන්තාන සිට ගලහට ගියපු ගමන | Hanthana to Galaha
The Seeker
0:00 / 0:00
Pekoe Trail Stage 1 | 12km හන්තාන සිට ගලහට ගියපු ගමන | Hanthana to Galaha
226 просмотров · 6 дней назад
The Seeker
110 подписчиков
226 просмотров · 6 дней назад
ශ්රී ලංකාවේ සුන්දර කඳුකරය මැදින් වැටී ඇති Pekoe Trail ගමන් මාර්ගයේ පළමු අදියර වන හන්තානේ සිට ගලහා දක්වා ගිය ගමනයි
🥾 දුර: කිලෝමීටර් 12 ක් පමණ
⏱️ සාමාන්ය ගමන් කාලය: පැය 4ක් පමණ
📍 ආරම්භය: Ceylon Tea Museum, Hanthana
🏁 අවසානය: Galaha Post Office
තේ වතු, හන්තාන කදු වැටිය හා කටුසු කොන්ද පාමුලින් වැටී ඇති මෙම ගමන සුන්දර ගම්මාන සහ සොබාදහමේ අපූරු දසුන් පිරි මාර්ගයක් වුනා 🌿🍃
මේ තමයි මගේ Pekoe Trail ගමනේ පළමු අදියර. මේ සුන්දර ගමනේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝව.
වීඩියෝ එක අවසානය දක්වා බලන්න. ඔයාලත් මේ ගමන යන්න කැමති නම් Comment එකක් දාන්න. ❤️
Subscribe කරන්නත් අමතක කරන්න
#travel #highlights #hanthana #pekoetrail