Перейти к содержимому

Germany යන්න හරිම REAL Path එක 🇩🇪 | Ausbildung vs Scams 🚫 | Sri Lankan Students Guide

Lanka Germany Guide

0:00 / 0:00

Germany යන්න හරිම REAL Path එක 🇩🇪 | Ausbildung vs Scams 🚫 | Sri Lankan Students Guide

2 484 просмотра · 4 мес. назад
Lanka Germany Guide
8,63 тыс. подписчиков
2 484 просмотра · 4 мес. назад
ඔයා Germany 🇩🇪 යන්න plan කරන Sri Lankan කෙනෙක්ද? මේ video එකේ මම explain කරනවා REAL & LEGAL way එක 👇 ⚠️ ගොඩක් අය වැටෙන වැරදි: Online Ausbildung courses (4 months / 6 months) ❌ Fake agencies & scams ❌ ✅ හරිම path එක: German language ඉගෙන ගන්න (self study ok 👍) හැබැයි visa එකට Goethe certificate එකක් ඕනේ 👉 Official: https://www.goethe.de ✅ Real Ausbildung: 3 years training + salary 💶 Legal & safe future in Germany 👨‍👩‍👧 Master students: Spouse + child ගන්න පුළුවන් හැබැයි strong financial proof ඕනේ (easy නෑ) 🌍 Au Pair / Volunteer: German හොඳට දැනගෙන එන්න Danach Ausbildung වලට switch වෙන්න 🔥 Shortcut නැහැ! 👉 Legal path එක follow කරොත් future එක safe 💬 Questions තියෙනවා නම් comment කරන්න. I will answer honestly. 📌 Follow my page for more updates and awareness: https://www.facebook.com/share/18X7SG... #Germany #Ausbildung #SriLanka #GermanVisa #StudyAbroad #Sinhala #LifeInGermany