Перейти к содержимому

අපි ඉරෙන් හදෙන් වැඩ ගන්න මිනිස්සු

Guru owadan ගුරු ඔවදන්

0:00 / 0:00

අපි ඉරෙන් හදෙන් වැඩ ගන්න මිනිස්සු

246 просмотров · 11 дней назад
Guru owadan ගුරු ඔවදන්
108 подписчиков
246 просмотров · 11 дней назад
ඒ නිසා අහසේ තියෙන ඉර ශාස්තෲන් වහන්සේටත් අහසේ පායන හඳ ගුරුවරුන් වහන්සේටත් අහසේ දිදුලන තරු කැට කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාටත් අහසේ පාවෙන වලාකුළු මේ ශාසනයේ උපාසක උපාසිකා ඇත්තන්ටත් ඒ සමස්ත අහස ශ්‍රී සම්බුද්ධ ශාසනයටත් පූජා වේවා!!!