Перейти к содержимому

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි..අප්‍රමාදීව කුසල් වඩන්න-සුගතෝවාද 23-09-2018

Ranmal Lasantha

0:00 / 0:00

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි..අප්‍රමාදීව කුසල් වඩන්න-සුගතෝවාද 23-09-2018

19 682 просмотра · 8 л. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
19 682 просмотра · 8 л. назад
Ven Galigamuwe Gnanadeepa Thero - Sith Neth Asapuwa 23-09-2018 සුගතෝවාදය - බුදුරජාණන් වහන්සේගේ අවවාදය අප්‍රමාදීව කුසල් වඩන්න. පංච සුද්ධාවාසී බ්‍රහ්ම ලෝක වල තමයි අනාගාමී වුන ආර්යයන් වහන්සේලා උප්පතිය ලබන්නේ.. අසූචී පොඩ්ඩක් තිබුනත් ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් නැහැ... බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලෝකයේ පහල වීම අතිශයින්ම දුර්ලභයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි.. ආයුෂ් කල්පයක් කියන්නේ ඒ ඒ කාලයේ තිබෙන පරම ආයුෂ මහා කල්පයකට තිබෙන උපමා වක්කලී තෙරුන්ගේ කථාව මනුස්ස ලෝකේ ඉපදීම අතිශයින්ම දුර්ලභයි කියල අපිට පියවි ඇසින් දකින්න බැහැ අපිට නිරයේ ඉන්න නිරිසතුන් ප්‍රමාණය දකින්න බැහැ,ඒකට දිවසක් තිබෙන්න ඕන. මහා මුහුදට සම්බන්ධව තිබෙන අසුර අපාය,සමහර අසුරයන් යොදුන් 300ක් 400ක් විශාලයි. ඔබේ ඉඩම තුල ඉන්න තිරිසන් සත්වයන් කොච්චරද කියල ගණන් කරන්න පුලුවන්ද ? කවදාවත් බැහැ