Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya
Dinesh A Pathum
0:00 / 0:00
Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya
204 233 просмотра · 2 года назад
Dinesh A Pathum
201 тыс. подписчиков
204 233 просмотра · 2 года назад
දෙණියාය සංචාරය
ලංකාවේ ඇති සොදුරුතම ඉසව්වක් වන දෙණියායා ප්‍රදේශයේ පිහිටා ඇති සොදුරු නවාතැන්පලක් වන Forest Retreat වෙත ගමන් කලේ කොන්ක්‍රීට් වනාන්තරයෙන් අත මිදී දින කිහිපයක් නිදහසේ ගත කිරීමටයි. සිංහරාජ වනාන්තරය මායිමේ පිහිටා ඇති මේ සොදුරු නවාතැන්පල සැබැවින්ම වන නිවහනකි. අසළින් ගලා බසිනා සීතල දිය දහරත් අවට ඇති ඝන වනාන්තරයත් සැබැවින්ම සොබාදහමට ලං වී සිටින්නට කැමති අයෙකුට පාරාදීසයකි. දෙණියාය කේන්ද්‍ර කරගත් මේ නවාතැන්පලේ සිට ගොන්ගල දක්වා ගමන් කිරීමට මේ සංචාරයේදී අපට හැකි විනි.
මේ ඒ ගමනේදී අප ලද අත්දැකීමේ රූප රචනාවයි
ආයුබෝවන් මම දිනේෂ්.
Forest Retreat (Deniyaya) - 077 121 7294
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“