Перейти к содержимому

පෙම්පුරාණය…#pempuranaya #පෙම්පුරාණය #සිංහල සිංදු # sinhala song

Serendib Waves

0:00 / 0:00

පෙම්පුරාණය…#pempuranaya #පෙම්පුරාණය #සිංහල සිංදු # sinhala song

601 просмотр · 6 месяцев назад
Serendib Waves
169 подписчиков
601 просмотр · 6 месяцев назад
ලෝකවිනාශයෙන් සක්වලම විනාශ වන තුරු මහා කල්පයක් පුරාවට අහසේ පායන්නේ එකම සඳයි. ඉතිං ඒ සඳ අපට අමතක අපේ අතීත භවයෙන් භවයට පතාගෙන එන ප්‍රේමයට සාක්ෂිය දරයි. ඉරට වඩා සඳට ඒ ගැන සාක්ෂි වැඩියෙන් ඇතුවාට සැක නැත. ඒ කෝමල සඳෙන් අසා බලන්න ඔබගේ සොඳුරු පෙම් පුරාණය…. The same moon will shine in the sky throughout the great kalpa, until the end of the world. So that moon bears witness to the love that we have forgotten and have been searching for from our past lives to the present. There is no doubt that the moon has more evidence of love than the sun. Listen to the past stories of your beautiful love from the lunar beauty…. यही चाँद पूरे महाकल्प में, दुनिया के अंत तक आसमान में चमकता रहेगा। तो वह चाँद उस प्यार का गवाह है जिसे हम भूल चुके हैं और जिसे हम अपने पिछले जन्मों से आज तक ढूंढ रहे हैं। इसमें कोई शक नहीं कि चाँद में सूरज से ज़्यादा प्यार के सबूत हैं। चाँद की सुंदरता से अपने खूबसूरत प्यार की पिछली कहानियाँ सुनो... 🎵 Song Credits: Lyrics: Tharangani Kuruppumullagee Music: Composed with Suno AI Visuals: AI Cinematic Video Creation Grok and Capcut Label: Serendib Waves @ Copy rights reserved 📜 Lyrics (ගීත පද): තාරකා පිරි මංජරිය මැද හිනැහෙනා දිලි කෝමලිය සඳ රෑ පුරා දුක අදුර සිද බිද පෙම් පුරාණය කියාවිද අද… භවින් භවයේ... පතා ආවද රනින් මාලා ගෙලේ බැන්දද කල්පයක් සෙනෙහස පිදූවද අහසෙ අප දෙස නෙත් හෙලූවද… සඳ කිදුරු දා වත වගේදෝ කුමන වෙස්ගෙන පෙම් කළාදෝ එදත් ප්‍රේමය අද වගේදෝ සඳේ අහසට අප පෙනුනදෝ සඳ කිරණ සේ නෙත පිනවනා සඳ සිසිල සේ සිත සනසනා පුර පෝය දා අහසෙ පායනා ඔබ සුපුන් සඳ මට වාසනා තාරකා පිරි මංජරිය මැද………… හදවතේ රිද්මය ඇසුනදෝ ඒ සියුම් තත් බිඳ හැඬුනදෝ ජීවිතේ ගීතය ගැයුවාදෝ ආදරේ අහසට පෙනුනදෝ රෑ අහසෙ පාලුව නසමිනා තරු වියනෙ අරුමය මවමිනා කල්පයක් සඳ සේ දිදුලනා ඔබෙ ආදරේ මට වාසනා තාරකා පිරි මංජරිය මැද……….. 📌 Keywords & Tags: #PemPuranya #NewSinhalaSong #PastLifeRomance #MoonlightLove #RomanticMelody #SinhalaLoveSong #Soulmates #ReincarnationLove #NightVibes #SinhalaNewSong #ViralSongs #පෙම්පුරාණය #නවසිංහලසින්දු #ආදරගීත #සඳපාන #පෙරආත්මය #PemPuranya #SinhalaLoveSongs #AluthSindu #AdaraGeetha #Sadapana #पेमपुराणय #नयासिंहलीगाना #पुनर्जन्मकाप्यार #चाँदनीरात #रोमांटिकगाना #SinhalaRomanticSong #PastLifeLove #PemPuranya #LoveSong #Melody #LoveStory Welcome to Serendib Waves, where traditional Sinhala storytelling meets the future of AI. This track features original lyrics written by me, brought to life through advanced AI technology. 🎵 Song Credits: Lyrics: [Tharangani Kuruppumullage/Serendib Waves by Waves Studio] Music Composition: Created with Suno AI Visuals & Video: AI Generated by Grok AI, Veo 3.1, Qwen, Capcut ✨ About Serendib Waves: This channel is dedicated to exploring new sounds in Sinhala music using AI. From soulful ballads to modern beats, we aim to push the boundaries of Sri Lankan digital art. 🔔 Support the Wave: If you enjoyed this track, please Like, Share, and Subscribe for more AI-powered Sinhala music! #SinhalaSongs #SerendibWaves #SunoAI #AIMusic #NewSinhalaSongs #SriLanka #AIGeneratedVideo