බඩ බස්සන කාලය තුල බොන්න පුලුවන් සහ බැරි පාන වර්ග 15 ක් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්
Nurse Hesh
0:00 / 0:00
බඩ බස්සන කාලය තුල බොන්න පුලුවන් සහ බැරි පාන වර්ග 15 ක් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්
16 883 просмотра · 2 года назад
Nurse Hesh
376 тыс. подписчиков
16 883 просмотра · 2 года назад
උදර මේද දහනයක් අපේක්ෂාවෙන් intermittent fasting ක්‍රමයක් අනුගමනය කරන ඔබ නිතරම මගෙන් අසන ගැටලුවක් වන්නේ මෙම කාලය තුල ලබාගැනීමට සුදුසු සහ නුසුදුසු පානවර්ගයි මෙම වැඩසටහන මගින් එම ප්‍රශ්න සඳහා මන් පිලිතුරු ලබා දී ඇත.
මේ අනුව පහත පානවර්ග fasting එකට බලපාන ආකාරය පැහැදිලි කර ඇත.
00:24 - 16/8 intermittent fasting කියන්නෙ මොකක්ද?
00:52 - අවසන් ආහාර වේලෙන් පසු ශරීරය තුල මේද දහනය හොඳින්ම සිදුවන වේලාව කුමක්ද?
01:56 - Fasting කාලය තුල ජලය පානය
02:38 - Fasting කාලය තුල ඇපල් සයිඩර් විනෙගර් පානය ( ACV )
02:58 - මේද දහනය සහ බර අඩුවීම අතර වෙනස
04:04 - Apple Cider Vinegar බොන්නේ කොහොමද ?
04:26 - Fasting ඉන්න කාලය තුල තේකක් බොන්න පුලුවන් ද?
06:18 - කෝපි Fasting එකට බලපාන්නේ කොහොමද ?
07:00 - BulletProof coffee හදාගන්නෙ කොහොමද ?
08:06 - Heavy Cream කොහොමද බලපාන්නේ ?
08:36 - Skim Milk කොහොමද බලපාන්නේ ?
09:00 - Fresh milk කොහොමද බලපාන්නේ ?
09:30 - Fasting ඉන්න කාලය තුල බොන්න පුලුවන් කිරි වර්ග ?
10:10 - Bone broth කොහොමද බලපාන්නෙ?
11:08 - Alcohol Fasting එකට බලපාන්නේ කොහොමද ?
12:14 - කැඳ වර්ග fasting කරන කාලය තුල බොන්න පුලුවන් ද?
12:54 - පොල්වතුර/තැඹිලි වතුර Fasting එකට බලපාන්නේ කොහොමද ?
13:00 - ජූස් එකක් fasting කාලය තුල බොන්න පුලුවන් ද?
මේ සඳහා අදාල Pdf එක මිලදී ගැනීමට පහත අංකයට whatsapp පනිවිඩයක් එවන්න.
0712560075
Facebook : https://www.facebook.com/NurseHesh?mi...
Instagram : https://www.instagram.com/nursehesh_?...
Whatsapp : https://whatsapp.com/channel/0029Va8F...
#bellyfatloss #intermittentfasting #weightloss #fitnessjourney #healthylifestyle #weightlosstips #loseweight #getfit #fitnessmotivation #fastingtips #healthyeating #dietplan #nutrition #healthandwellness #fastingforweightloss #weightlossjourney #fatloss #fitnessgoals #fastinglifestyle #losebellyfat #intermittentfastingresults #healthyhabits #bodytransformation #fastingbenefits #fitfam #fitnessinspiration #loseweightfast #weightlosssuccess #fastingdiet #fastingcommunity #fitlifestyle #weightlossinspiration #weightlossmotivation #fitnessresults #weightlossgoals #fastedcardio #fitlife #healthtips #fitnessprogress #losefat #weightlosstransformation #fastingforhealth #healthgoals #fitnessaddict #dietandexercise #weightlossdiary #fatburning #fitnessjourney2024 #gethealthy #fastingtipsforbeginners #intermittentfastingdiet #weightlosstransformation2024 #fitnessenthusiast #healthyliving #fitgoals #intermittentfastinglifestyle #fitnesslife #bodygoals #fitspiration #bellyfatlossjourney #healthandfitness #fitnessaddiction #fastingweightloss #weightmanagement #fastingprotocol #fastingbenefits2024 #bellyfatdiet #fastedworkout #fitcommunity #intermittentfastingsuccess #fatlossjourney #healthandnutrition #fitandhealthy #intermittentfastingtips2024 #fittransformation #fastingtipsandtricks #loseweightquick #weightlosstipsandtricks #fitnessforlife #healthybody #fitnessresults2024 #fatburn #weightlossroutine #fastingforbeginners #fastingresults #fitnesstipsandtricks #fitnesstips2024 #healthyweightloss #healthyhabits2024 #fastandfit #fitnessmindset #fitnesstracker #fitnesschallenge #fitnessvideos2024 #weightlossplan #healthandfit #journeytofit #nursehesh @NurseHesh