සමාජය කිව්වාට අසම්මත ප්රේමය කියලා ප්රේමයේ මොනවත් අසම්මත නැහැ | Suramya Mapitiya | Mirror Arts
Mirror Arts
0:00 / 0:00
සමාජය කිව්වාට අසම්මත ප්රේමය කියලා ප්රේමයේ මොනවත් අසම්මත නැහැ | Suramya Mapitiya | Mirror Arts
12 347 просмотров · 4 мес. назад
Mirror Arts
64,9 тыс. подписчиков
12 347 просмотров · 4 мес. назад
Sri Lankan Entertainment Channel
සිංදු හැදෙන හැටි - සුරම්යා මාපිටිය සමඟ සාකච්ඡාවේ තුන්වන කොටස
Suramya Mapitiya - Episode 3
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද - සුරම්යා මාපිටිය
සගීතය - නන්දසේන කටුවාවල
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොලවටයි හිමි වූ යේ
සඳ අහසේ රැදුනාට රත්තරනේ
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
#MirrorArts #Entertainment #srilanka #mirrorarts #suramyamapitiya #sinduhedenaheti #manoharihewawasam #karunarathnadivulgane #pemkawakliyuoba
Join with Us on WhatsApp- https://chat.whatsapp.com/KJv0umRzDZY...
For more news, visit : https://mirrorarts.lk/
Like us on Facebook : / mirrorarts.lk
Follow us on Twitter: / mirrorartsl
Follow us on TikTok: https://www.tiktok.com/@mirrorarts?is