ජීවිතයේ එක කාලයකට එනකොට ප්රේමයත් හැඟීමක් විතරක් කියලා දැනෙන තැනක් එනවා | Suramya Mapitiya
Mirror Arts
0:00 / 0:00
ජීවිතයේ එක කාලයකට එනකොට ප්රේමයත් හැඟීමක් විතරක් කියලා දැනෙන තැනක් එනවා | Suramya Mapitiya
4 553 просмотра · 5 мес. назад
Mirror Arts
64,9 тыс. подписчиков
4 553 просмотра · 5 мес. назад
Sri Lankan Entertainment Channel
සිංදු හැදෙන හැටි - සුරම්යා මාපිටිය සමඟ සාකච්ඡාවේ පළමු කොටස
Suramya Mapitiya - Episode 1
හීන ගේන හැම රෑකම...
Artist : Amarasiri Peiris & Nirosha Virajini
Music : Darshana Ruwan Dissanayake
Lyrics : Suramya Mapitiya
හීන ගේන හැම රෑකම
ලඟ හිටියා නම්
නෑර කැටුව ආවා නම්
සසර පුරා මං
ආලවන්තකම කියන්නේ
බෝසත්කම නම්
දුක් විඳින්න දන් දුන්නේ
කොහොමද එහෙනම්
ඈත දුරක හිටියත් නුබ
ලඟ උන් බව දැනී
පේන පේන හැම තැනකම
රන් රූපෙම පෙනී
දීප දේසේ යන යන තැන
මම සෙව්වා සකී
ජීවිතේම නුඹ අරගෙන
යන්න ගියා වැනී
වාවගන්න බැරි කරුනක්
ඇස සිරකර වසා
පාරගන්න බැරි සිත නුඹ
අරගෙන දුර ගියා
පාත්වෙන්න බැරිවත් හිස
උරහිස මත තියා
සෙනේවන්ත කම අරගෙන
එනවා සොය සොයා
________________________
අධ්යක්ෂණය - චන්න දේශප්රිය
ඉදිරිපත් කිරීම - මනෝහාරී හේවාවසම්
ගායනය - ශානිකා සුමනසේකර සහ තිළිණ සුදේශ් වන්නිආරච්චි
ගිටාර් වාදනය - පබසර කන්නන්ගර
සංස්කරණය - අසංක වික්රමසිංහ සහ ගයාන් ඉන්දුම
කැමරා අධ්යක්ෂණය සහ ආලෝක කරණය - චන්න දේශප්රිය සහ ඇඩම් ස්ට්රයිනර් මැක්ලම්
වේශ නිරූපණය - වරුණි අල්පොන්සො
කැමරා සහ තාක්ෂණික උපකරණ - මැජික් ලැන්ටන්
නිෂ්පාදනය - චන්න දේශප්රිය (මැජික් ලැන්ටන්)
මනෝහාරි හේවාවසම්
විශේෂ ස්තුතිය - නලින් මාපිටිය
සිඩ්නි වඩුගේ
සහයෝගය දුන් සියලුම දෙනා.
__________________________
Join with Us on WhatsApp- https://chat.whatsapp.com/KJv0umRzDZY...
For more news, visit : https://mirrorarts.lk/
Like us on Facebook : / mirrorarts.lk
Follow us on Twitter: / mirrorartsl
Follow us on TikTok: https://www.tiktok.com/@mirrorarts?is
#MirrorArts #Entertainment #SriLanka #mirrorarts #suramyamapitiya #niroshavirajini #amarasiripeiris #manoharihewawasam #sinduhedenaheti #channadeshapriya