වැන්දඹුවකට ආදරය තහනම්ද? | මාස එකහමාරකින් වැන්දඹු වූ දිල්කිගේ කතාව 😥
Non Limited Life
0:00 / 0:00
වැන්දඹුවකට ආදරය තහනම්ද? | මාස එකහමාරකින් වැන්දඹු වූ දිල්කිගේ කතාව 😥
1 405 просмотров · 10 ч назад
Non Limited Life
40,4 тыс. подписчиков
1 405 просмотров · 10 ч назад
මේක ගොඩක් අම්මලා දුවලට දැනෙන කතාවක්. 💔
දිල්කි කියන්නේ ලස්සන, ඉගෙනගන්න දක්ෂ කෙල්ලෙක්. තාත්තාගේ කැමැත්තට මාලකව කසාද බැන්දත්, විවාහ වෙලා මාස එකහමාරකින් ඇය වැන්දඹුවක් වෙනවා.
ඊට පස්සේ අවුරුදු 7ක් තිස්සේ නැන්දම්මගේ ගෙදර තනිවෙලා, වැඩකාරියක් වගේ ජීවිතය ගෙවපු දිල්කි, තමන්ගේම කකුල් දෙකෙන් නැගිටලා "යාර්න් පියස" කියන ලස්සන ව්‍යාපාරයක් පටන් ගන්නවා.
ඒත් ඇගේ ජීවිතයට නුවන් එනකොට, නැන්දම්මා ඇයට දෙන අන්තිම තීන්දුව මොකක්ද?
"ඔයා මගේ පුතාගේ බිරිඳ විදියට ඉන්නවනම් මේ ගෙදර ඉන්න. නැත්නම් යන්න"
වැන්දඹුවකට ආදරය කරන්න අයිතියක් නැද්ද? දිල්කි මොකක්ද ගත්ත තීරණය? අවසානය බලන්න.
මේ වගේ හිතට වදින කතා අහන්න අපේ Channel එක Subscribe කරන්න.
#sinhalakatha #katha #sinhalanovel #adarakatha #emotionalstory #widawakatha #loveStory #sinhalastory #kathawak #lifeStory #motivationalkatha #sinhalawomensstory #yarnpiyasa #dilki
Keywords: sinhala katha, sinhala love story, widawa katha, new sinhala katha, emotional sinhala story, sinhala novel katha, adara katha, heart touching katha, sinhala kathawak