Maldives day 2, EXPLORE MAAFUSHI. 😍 බජට් එකේ මාලදිවයිනේ යන්න ලේසිම දූපත මාෆුශි..❤️
Bliss Escape
0:00 / 0:00
Maldives day 2, EXPLORE MAAFUSHI. 😍 බජට් එකේ මාලදිවයිනේ යන්න ලේසිම දූපත මාෆුශි..❤️
109 просмотров · 11 месяцев назад
Bliss Escape
50 подписчиков
109 просмотров · 11 месяцев назад
මාලදිවයින luxury travel destination එකක් උනාට අපිට බජට් එකේ යන්නත් පුළුවන්. ඒ විදිහට බජට් එකේ යන කෙනෙක්ට යන්න පහසුම දූපතක් මාෆුශි. මාෆුශි කියන්නේ ලෝකල් මාලදිවයින් වැසියන් ජීවත් වෙන දූපතක්. ඒ නිසාම, මාෆුශි වලට ෆෙරී එකකින් යන්න පුළුවන්. මේ දූපත ලෝකල් අයිලන්ඩ් එකක් උනාට, සංචාරකයෝ බොහෝමයක් මෙහි යනවා. ඒ නිසාම තමන්ගේ බජට් එකට අනුව හෝටල්, ආහාර පාන, ක්රියාකාරකම් මෙහිදී තෝරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ, අපේ අත්දැකීමත් එක්කම, ඔයාලට ටිප්ස් ටිකකුත් අරන් ආවා. අපේ මාලදිවයින් සංචාරයේ පලවෙනි වීඩියෝ එක ලින්ක් එකේ තියෙන්වා.
Maldives Day 1:
• Maldives Day 1, RESORT Experience.. මාලදිව...
Maldives Day 3 :
• Maldives වල $50 Shark Watching package එක....
Maafushi is a famous local island in Maldives. This island is famous among tourists, especially among budget travelers. Maafushi offers everything for everyone. You can find hotels for cheaper prices or comfortable ones. The island has a touristic area and also local cultural spots. Island has many restaurants, souvenir shops, hotels, spas and water activity spots. The island is accessible with ferries or with speed boats.
#travel #maldives #maafushi #sinhalavlogs #bugettravel