Перейти к содержимому

Grade 9 - Scale Diagrams (Part 1) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (1 කොටස)

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Scale Diagrams (Part 1) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (1 කොටස)

12 178 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
12 178 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පරිමාණ රූප පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. දිගංශය හැඳින්වීම දිගංශය උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත දිශාවට පිහිටි කෝණය බව හැඳින්වීම දිගංශය සංඛ්‍යාංක තුනක් සහිතව දක්වන බව හැඳින්වීම ප්‍රධාන දිශා හතරෙහි සහ අනුදිශා හතරෙහි දිගංශය දැක්වීම දිගංශය සොයා ගැනීමට 'කෝණ මනුව' නම් උපකරණය භාවිතා කරන බව හැඳින්වීම කෝණ මනුවක් සකස් කර ගන්නා ආකාරය හැඳින්වීම කෝණ මනුව භාවිතයෙන් කිසියම් ස්ථානයක දිගංශය ලබා ගන්නා ආකාරය පැහැදිලි කිරීම තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය යනු කුමක් දැයි හැඳින්වීම තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය ඇසුරෙන් පරිමාණ රූපයෙන් දක්වා ඇති දුර සහ සැබෑ දුර අතර සම්බන්ධය ලබා ගන්නා ආකාරය හැඳින්වීම දිගංශය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම වචන මාලාව (Glossary) -------------------------------------- දිගංශය - Bearing දිශාව - Direction උතුර - North දකුණ - South නැගෙනහිර - East බස්නාහිර - West ඊසාන - Northeast ගිනිකොන - Southeast නිරිත - Southwest වයඹ - Northwest දක්ෂිණාවර්ත - Clockwise කෝණය - Angle සංඛ්‍යාංක - Digits ප්‍රධාන දිශා - Main directions/Cardinal directions අනුදිශා - Sub-directions/Intermediate directions ලක්ෂ්‍යක් වටා කෝණවල එකතුව - Sum of the angles around a point කෝණ මනුව - Clinometer තිරස් තලයේ පරිමාණ රූප - Scale diagrams in a horizontal plane සැබෑ දුර - Actual distance අනුපාතය - Ratio Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (2 කොටස)    • Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍ර...   Grade 9 - Scale Diagrams (Q & A) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Scale Diagrams (Q & A) | 9 ශ්‍රේ...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram