Перейти к содержимому

Kubuk hahe mal pirila karaoke කුඹුක් ගහේ මල් පිපිලා

Sumanasiri Arumapperuma

0:00 / 0:00

Kubuk hahe mal pirila karaoke කුඹුක් ගහේ මල් පිපිලා

561 просмотр · 2 года назад
Sumanasiri Arumapperuma
15,3 тыс. подписчиков
561 просмотр · 2 года назад
සුනිල් එදිරිසිංහ කුඹුක් ගහේ මල් පිපිලා බමරු රඟන රඟේ තිඹිරි ඉදී රතු පාටින් පලබර වී නැමේ හිත ඉගිලෙයි ඒ දණ්ඩෙන් සමනල් කැළ පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ Subhavitha gee වක්කලමේ තොටමුණ ලඟ දියරල සැඩ නැතේ ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ 🏵🏵🏵🏵🏵 ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ නාන තොටෙත් නුඹ යනවද මී මල් වැහි පොදේ නාන තොටෙත් නුඹ යනවද මී මල් වැහි පොදේ කුඹුක් ගහේ මල් පිපිලා බමරු රඟන රඟේ තිඹිරි ඉදී රතු පාටින් පලබර වී නැමේ හිත ඉගිලෙයි ඒ දණ්ඩෙන් සමනල් කැළ පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ Subhavitha gee උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ මට විතරක් ඇහුනද ඇයි හොඳ නැතිවද නගේ 🏵🏵🏵🏵 විපතට මං මේ තරම්ම එබිකම් කර නැතේ ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ කුඹුක් ගහේ මල් පිපිලා බමරු රඟන රඟේ තිඹිරි ඉදී රතු පාටින් පලබර වී නැමේ හිත ඉගිලෙයි ඒ දණ්ඩෙන් සමනල් කැළ පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ