කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම
335 просмотров · 6 дн. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
335 просмотров · 6 дн. назад
6:51 🕑 “ඡන්දයත් වීර්යයත් සිතත් බලවත් නම් විමසා බැලීම දුර්වල වෙන්නේ නෑ.”
බුදුරජාණන් වහන්සේ අපිට වීර්යය කරන්න කිව්වේ උන්වහන්සේ සුවසේ ඉඳගෙන නෙවෙයි. දුෂ්කර ක්‍රියා කරන කාලේ කය වැහැරිලා, කලන්තේ දාලා වැටුණු වෙලාවෙත් උන්වහන්සේගේ විමසා බැලීම දුර්වල වුණේ නෑ — ඒ වෙලාවේ තමයි ඉතාම නිවැරදි විමසා බැලීම ඉස්මතු වුණේ. ඡන්දය බලවත් නම් වීර්යය, සිත, විමසීම බලවත් වෙනවා. නමුත් ඡන්දය බලවත් වුණාම කය නිරෝගී වෙනවා කියලා උන්වහන්සේ කොතනකවත් පනවලා නෑ.
0:00 අපිව රවටන්න නොවේ
1:19 දුෂ්කර ක්‍රියා කළ අවධිය
2:32 මේ ක්‍රමය මාර්ගය නොවේ
4:09 දුර්වලම කය, නිවැරදිම විමසීම
5:51 බලවත් ඡන්දය සහ දුර්වල කය
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
දම්සයුර ආරණ්‍ය සේනාසනය
උපසිරැසි: සිංහල සහ ඉංග්‍රීසි. ධාවකයේ CC ඔබා භාෂාව තෝරාගන්න.
Subtitles: Sinhala, and an English translation. Tap CC in the player.
මුල් ධර්ම දේශනාව: විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2 (2022-06-03) → • විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2
මෙය එම දේශනාවේ 04 වන කොටසයි.
අනෙක් කොටස්
01 — ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි → • ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි
02 — ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම → • ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම
03 — වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හේතුව → • වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හ...
05 — විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද? → • විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද?
සාදු! සාදු!! සාදු!!!
#දම්සයුර #ධර්මදේශනා #දුෂ්කරක්‍රියා