විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද?
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
විමුක්තිය පිණිස ඡන්දය උපදවා ගන්නේ කොහොමද?
362 просмотра · 5 дн. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
362 просмотра · 5 дн. назад
8:42 🕑 “දුක තේරුම් ගැනීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වෙන්නේ.”
පොඩි බඩගින්නක්, පොඩි සීතලක්, පොඩි අසනීපයක් ආවම අපිට භාවනා කරන්න හිතෙනවද? ඉතිපිසෝ ගාථාව සිහිවෙනවද? මහා බෝසතාණන් වහන්සේට ඒ තරම් බලවත් ඡන්දයක් ඇතිවුණේ කොහොමද? රජ මාළිගාවේ ඉන්නකොටම, සතර පෙර නිමිති දැකලා, දුක තේරුම් ගැනීමෙන්. මුලින් ශ්‍රද්ධාව, පස්සේ අවබෝධය. වයසට යෑම, ලෙඩ වීම, මරණය අමතක කරගන්න එපා. ඒවා තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න. එතකොට දුකෙන් නිදහස් වෙන කැමැත්ත ඇතිවෙනවා.
0:00 අපට පොඩි දුෂ්කරතාවක් ආවහම
1:07 මහා බෝසතාණන් වහන්සේගේ බලවත් ඡන්දය
2:44 මුලින් ශ්‍රද්ධාව, පසුව අවබෝධය
5:09 ඡන්දය ඇතිවුණේ කුමකින්ද?
6:17 දුක තේරුම් ගෙන ජීවිතයට ගලපා බලන්න
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
දම්සයුර ආරණ්‍ය සේනාසනය
උපසිරැසි: සිංහල සහ ඉංග්‍රීසි. ධාවකයේ CC ඔබා භාෂාව තෝරාගන්න.
Subtitles: Sinhala, and an English translation. Tap CC in the player.
මුල් ධර්ම දේශනාව: විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2 (2022-06-03) → • විමුක්තිය පිණිස ඡන්දය උපදවා වඩමු - 2
මෙය එම දේශනාවේ 05 වන කොටසයි.
අනෙක් කොටස්
01 — ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි → • ඡන්දය උපන් කෙනාගේ ජීවිතය වෙනස් වන හැටි
02 — ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම → • ඡන්දයෙන් උපදින වීර්යය, සිත සහ විමසීම
03 — වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හේතුව → • වීර්යය දුර්වල වීමට අප දක්වන හේතු සහ සැබෑ හ...
04 — කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම → • කය දුර්වල වුවත් දුර්වල නොවූ විමසා බැලීම
සාදු! සාදු!! සාදු!!!
#දම්සයුර #ධර්මදේශනා #ඡන්දය