මුං කැව්ම් #srilankanfood #srilankansweets
California Kitchen
0:00 / 0:00
මුං කැව්ම් #srilankanfood #srilankansweets
3 794 просмотра · 3 года назад
California Kitchen
25,1 тыс. подписчиков
3 794 просмотра · 3 года назад
පැණි වලින් 0.15-7.59 දක්වා කාලය
සීනී වලින් 8.00-13.00දක්වා.
අවශ්‍ය ද්‍රවය
හාල් පිටි කප් 1 (ග්‍රෑම්140 )-බැදලා ගන්න ඔඉනෙ
මුංඇට කප් 1 (ග්‍රෑම් 200)
පාන්පිටි පුරවපු මේසහැදි 3 ( ග්‍රෑම් 50ක් විතර)
පැණි කෝප්ප 1 = 236ml
දවටනය සදහා
හාල්පිටි කෝප්ප 2 - (බදින්නෙ නෑ)
පාන් පිටි පුරවා ගත් මේසහැදි 3
ලුනු තේහැදි 1/4-1/2 පමන
කහ කුඩු තේහැදි 1/2
පොල් කිරි හෝ වතුර අවශ්‍ය පදමට
පොල් තෙල් කැව්ම් බැදීමට හා අනද්දි ස්වල්පයක්
මැනීමට එකම කෝප්පය ගන්න. අවශ්‍ය ද්‍රවය
ඒ කෝප්පෙන් මැනලා ගත්තම ලේසියි.
💙මේ සේරම එකම කෝප්පයකින් මැනලා ගන්න.
 💛කඩේ හාල් පිටි හෝ ගෙදර කොටාගත් හාල් පිටි ගන්න පුළුවන්.
❤️හාල් පිටි බැදලා ගන්න ඕනේ.
❤️සුවද එනකල් බැදලා තවත් විනාඩි 2ක් විතර් බදින්න.
❤️අලුවා වලට තරමටම බදින්න ඕනේ නෑ.
❤️වැලි වගේ අතට දැනුනාම හරි.
❤️හාල් පිටි වලටම පාන්පිටි එකතු කරගෙන එකවර බදින්න. එතකොට ලේසියි.
සීනි වලින් හදන්න අවශ්‍ය ද්‍රවය
හාල් පිටි කප් 1 (ග්‍රෑම්140 )-බැදලා ගන්න ඔඉනෙ
මුංඇට කප් 1 (ග්‍රෑම් 200)
පාන්පිටි පුරවපු මේසහැදි 3 ( ග්‍රෑම් 50ක් විතර)
සීනී කෝප්ප 1 (200 ග්‍රෑම් )
වතුර කෝප්ප 1
දවටනය සදහා
හාල්පිටි කෝප්ප 2 - (බදින්නෙ නෑ)
පාන් පිටි පුරවා ගත් මේසහැදි 3
ලුනු තේහැදි 1/4-1/2 පමන
කහ කුඩු තේහැදි 1/2
පොල් කිරි හෝ වතුර අවශ්‍ය පදමට
පොල් තෙල් කැව්ම් බැදීමට හා අනද්දි ස්වල්පයක