Перейти к содержимому

හැමදාම බ්‍රව්නීස් හදන එකේ, අද එහෙනම් බ්ලොන්ඩීස් හදමුද? Chewy, gooey Blondies .

Cooking with Chef Shani

0:00 / 0:00

හැමදාම බ්‍රව්නීස් හදන එකේ, අද එහෙනම් බ්ලොන්ඩීස් හදමුද? Chewy, gooey Blondies .

54 922 просмотра · 2 года назад
Cooking with Chef Shani
506 тыс. подписчиков
54 922 просмотра · 2 года назад
නත්තලත් ලඟ එන හින්ද මම අද මේකට වියලි ක්‍රැන්බරීස් ටිකක් එකතු කර ගත්තා. ඔයාලටත් කැමති වියලි හෝ ප්‍රෙෂ් පලතුරු ටිකක් එකතු කරන් රස වෙනස් කර ගන්න පුළුවන්. හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්. Ingredients අවශ්‍යද්‍රව්‍ය: 170g Butter බටර් 440g Raw Sugar දුඹුරු සීනි 3 Eggs බිත්තර 2tsp Vanilla Essence වැනිල 240g of all-purpose flour පිටි 1 tsp Baking Powder බේකින් පවුඩර් 1 cup White Chocolate වයිට් චොක්ලට් Some fruits for your taste වියලි පලතුරු Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...   join my Facebook page:   / cooking-with-chef-shani-103968205234824