Перейти к содержимому

Shihan Mihiranga - මතකයි හිත හැඬුවා එදා | Mathakai Hitha Haduwa Eda (Original Karaoke)

VSS Karaoke

0:00 / 0:00

Shihan Mihiranga - මතකයි හිත හැඬුවා එදා | Mathakai Hitha Haduwa Eda (Original Karaoke)

423 просмотра · 1 месяц назад
VSS Karaoke
2,67 тыс. подписчиков
423 просмотра · 1 месяц назад
Shihan Mihiranga - මතකයි හිත හැඬුවා එදා | Mathakai Hitha Haduwa Eda (Original Karaoke) Artist : Shihan Mihiranga Album : Dreamz Of Shihan Lyrics: මතකයි හිත හැඬුවා එදා.. මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා.. හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා.. පැවසූ ආදරේ හීනයක් වුනා.. මතකයි හිත හැඬුවා එදා.. මගෙ හිත නැවතුනුදා.. හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා.. පැවසූ ආදරේ හීනයක් වුනා.. තුරුළු කරන් මගෙ ළඟට ඔයා.. හිතට හොරෙන් ආදරෙයි කියා.. අනේ මම ඔබට ආදරේ කළ තරම් අනේ මම ඔබට ආදරේ කළ තරම් හිතේ කොනක් හෙමිහිට හැඬුවා.. තනිකම තනියට තනි මැකුවා හිතේ කොනක් හෙමිහිට හැඬුවා.. තනිකම තනියට තනි මැකුවා ඔබ එන මග බලලා.. හඬනා නෙතු සඟවා.. මගෙ හිත කොහිදෝ තනිවූවා.. මතකයි හිත හැඬුවා එදා.. මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා.. සීතල මීදුම් මා සිත පොපියා.. ඔය ගත උණුසුම මතකෙට නැගුවා.. සීතල මීදුම් මා සිත පොපියා.. ඔය ගත උණුසුම මතකෙට නැගුවා. හීනෙට තුරුල් වෙලා.. ඔබෙ ආදරේ පතා.. සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා.. මතකයි හිත හැඬුවා එදා.. මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා.. හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා.. පැවසූ ආදරේ හීනයක් වුනා.. තුරුළු කරන් මගෙ ළඟට ඔයා.. හිතට හොරෙන් ආදරෙයි කියා.. අනේ මම ඔබට ආදරේ කළ තරම් අනේ මම ඔබට ආදරේ කළ තරම් All rights reserved © ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately. #shihanmihiranga #MathakaiHithaHaduwaEda #karaoke