Перейти к содержимому

මහ වැසි මැද මානාවේ රැයක් | A Night at Manaawa Amid Heavy Rain

Nisuka Ara

0:00 / 0:00

මහ වැසි මැද මානාවේ රැයක් | A Night at Manaawa Amid Heavy Rain

195 просмотров · 9 дн. назад
Nisuka Ara
316 подписчиков
195 просмотров · 9 дн. назад
මහ වැසි මැද මානාවේ රැයක් | A Night at Maanawa Amid Heavy Rain අපේ ගමේ, කෑගල්ල දීවෙල මානාවේදී මගේ මිතුරන් තිදෙනා සමඟ ගත කළ අමතක නොවන කඳවුරු රාත්‍රියක්. අයියාගෙන් සහ අක්කාගෙන් තෑග්ගක් ලෙස ලැබුණු Woolrich Canopy Dome 270 කූඩාරම වැසි සහිත කාලගුණයකදී අත්හදා බැලීම මෙවර ගමනේ ප්‍රධාන අරමුණ වුණා. මහ වැසි සහ අකුණු මැද කූඩාරම සකස් කරගෙන, පාන් සමඟ සැමන් කරිය සහ පරිප්පු කරිය රස විඳිමින්, මිතුරන් සමඟ සුන්දර මතක රැසක් එකතු කරගත් ඒ රාත්‍රිය අපූරු අත්දැකීමක් වුණා. ඉතින්, ඒ අත්දැකීම අපත් සමඟ විඳගන්න ඔබටත් ආරාධනා කරනවා! එන්න අපි වනමංපෙත් දිගේ ඇවිද යමු! A memorable rainy camping night with three of my friends at Maanawa, Deewela, Kegalle, Sri Lanka. This trip was all about testing my Woolrich Canopy Dome 270 tent, a special gift from my older brother and sister. Despite the heavy rain and thunderstorms, we enjoyed camping, cooked bread with salmon and dhal curry, and created unforgettable memories together. Join us on this rainy camping adventure! Come, let's trek along the forest trails! #NisukaAra #MaanawaCamping #CampingSriLanka #RainyCamping #Kegalle #WoolrichCanopyDome270 #CampingAdventure