දෙවියන්වහන්සේගේ ආරාධනාව 【දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතිය】
World Mission Society Church of God
0:00 / 0:00
දෙවියන්වහන්සේගේ ආරාධනාව 【දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතිය】
2 753 просмотра · 7 лет назад
World Mission Society Church of God
383 тыс. подписчиков
2 753 просмотра · 7 лет назад
【සිංහල, Sinhala】
මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්.
බයිබලය යනු දෙවියන්වහන්සේ මානව වර්ගයාට එවූ ආරාධනාවකි
දෙවියන්වන්සේගේ සෑම ආඥාවක්ම අපගේ ගැළවීම උදෙසා තබා ඇති බවත් දෙවියන්වහන්සේ ප්‍රේමය ඇතුලත්ව ඇති ආරාධනාවක් බවටත් අප තේරුම්ගත යුතුය. එමනිසා ‘ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව’ කියා යාච්ඤා කළ දාවිත් මෙන් අප මුළුමනින්ම දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්විය යුතුය.
දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඇතුලත් වූ අලුත් ගිවිසුම පවත්වන දෙවියන්වහන්සේගේ සභාව
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී සියලු මනුෂ්‍යයන් ස්වර්ගයේදී කළ පාපයන්ට සමාව දී අන්ධකාර යුගය තුළදී විනාශ වූ අලුත් ගිවිසුමේ සබත හා පාස්කුව යළි පිහිටුවීමෙන් ස්වර්ගය වෙත හැරී යන ආකාරය පෙන්වා දීම සඳහා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ පොළොවට පැමිණියේය.
නික්මයාම 31:13-14
‘නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂා කළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධ කරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය. එබැවින් නුඹලා සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය නුඹලාට ශුද්ධය.’
රෝම 8:2
‘මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.’
〖World Mission Society Church of God〗https://watv.org
〖Watv Media Cast〗https://watvmedia.org/si
〖Church of God Introduction〗https://introwmscog.com