ඉතාලියේ රාජ්ය ස්ථානයකින් නොමිලේ විදේශිකයන්ට ලැබෙන සේවය. MILANO WELCOME CENTER
Milano Dias මිලානෝ ඩයස්
0:00 / 0:00
ඉතාලියේ රාජ්ය ස්ථානයකින් නොමිලේ විදේශිකයන්ට ලැබෙන සේවය. MILANO WELCOME CENTER
10 592 просмотра · 11 месяцев назад
Milano Dias මිලානෝ ඩයස්
3,81 тыс. подписчиков
10 592 просмотра · 11 месяцев назад
🏢 MILANO WELCOME CENTER
මිලාන් නගර සභාව යටතේ, ඉතාලි රාජ්යය විසින් පවත්වාගෙන යන මේ ස්ථානය මගින් 🌍 විදේශිකයන්ට නොමිලේ සේවා රැසක් සපයන ආයතනයක්.
ඔයාට පුළුවන් මේ සේවය සිංහලෙන් ලබා ගන්න 🇱🇰🗣️
📍 සේවාවන්
👨👩👧👦 තමන්ගේ පවුලේ අය ඉතාලියට ගෙන්න ගන්න
⚖️ නීතිඥ සහය
💼 රැකියා උපදෙස්
📚 ඉතාලි භාෂා පාඨමාලා පිළිබඳ තොරතුරු
🏥 සරණාගත සේවාවන්
✨ තවත් සේවා රැසක්
🕒 විවෘත වේලාවන්:
🗓️ සඳුදා - සිකුරාදා: ප.ව. 9.00 - 17.00
🗓️ බදාදා : පෙ.ව. 9.00 - 13.00
📌 ලිපිනය:
📍 Via Sammartini 75, Milano, Italy
📞 සම්බන්ධ වීමට: 02 02 02 (option 4-1)
📧 Email: MilanoWelcomeCenter@comune.milano.it