Перейти к содержимому

2026 ඉතාලියේ “Fuori Decreto Flussi” විශේෂ අවස්ථාව! Badanti & Baby Sitter සඳහා 10,000 නව අවස්ථා.

MIRISAGE VOICE

0:00 / 0:00

2026 ඉතාලියේ “Fuori Decreto Flussi” විශේෂ අවස්ථාව! Badanti & Baby Sitter සඳහා 10,000 නව අවස්ථා.

9 994 просмотра · 5 месяцев назад
MIRISAGE VOICE
1,66 тыс. подписчиков
9 994 просмотра · 5 месяцев назад
2026 වසර සඳහා ඉතාලිය විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී ඇත. සාමාන්‍ය Decreto Flussi ක්‍රමයෙන් වෙනස්ව, “fuori quota” යටතේ වසරකට 10,000 කට වැඩි අවස්ථා badanti (රැකබලාගන්නන්) සහ baby sitter සඳහා විවෘත කර තිබේ. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 80 ට වැඩි වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන් හෝ වයස අවුරුදු 6 ට අඩු ළමයින් රැකබලා ගැනීම සඳහා විදේශීය සේවකයන්ට ඉතාලියට පිවිසීමට ලැබෙන වැදගත් අවස්ථාවක් වේ. මෙම වීඩියෝවෙන් අපි ඔබට මෙම නව නීති, අයදුම් කරන ආකාරය, සහ ඔබට ලැබෙන අවස්ථා පිළිබඳ සරලව හා පැහැදිලිව විස්තර කරමු. Contact us 3896813928 #immigrazioneitalia #miragevoice #srilankanews #decretoflussi