නොසිතූ ලාබයක් අපේ රටකජු වගාවෙන් 🥰 Village life style @Geethi-Vlogs445 #villagelife #lifestyle
Geethi Vlogs(ගීතී)
0:00 / 0:00
නොසිතූ ලාබයක් අපේ රටකජු වගාවෙන් 🥰 Village life style @Geethi-Vlogs445 #villagelife #lifestyle
11 479 просмотров · 17 часов назад
Geethi Vlogs(ගීතී)
31,9 тыс. подписчиков
11 479 просмотров · 17 часов назад
Welcome to the Geethi Vlogs youtube chanel 😍
ඉතින් ඔන්න ඔයාලා බලාගෙන හිටපු එ video එක අපි අරගෙන ආවා..දවස් 3ක මහන්සියක් පොඩි වෙලාවකට කොටු කරලා ලස්සනයි කියලා හිතුන විදියට අපි අරගෙන ආවා..
මුල ඉදන්ම අපේ වගාවට නොසිතූ විදියට අපිත් එක්ක මගේ youtube chanel එකේ යාලුවෝ ලස්සන comment දාලා අපිව දිරිමත් කලා
ඉතින් එ හැම දේටම ගොඩාක් ස්තූතී..ආදරෙයී🥰
ඉතින් ඉදිරිටත් අපිත් එක්ක ආදරෙන් ඉන්න කියලා
හදවතින්ම ඉල්ලා සිටිනවා.
#villagelife #village #lifestyle #life #dayvlog #dayinmylife #youtuber