Перейти к содержимому

චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes (Eng Subs) by Chammi Imalka

345 410 просмотров · 7 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
345 410 просмотров · 7 лет назад
Homemade Chicken stock cubes චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම අපි කඩෙන් ගන්න චිකන් සුප් කැට වල ගොඩාක් කල් තියා ගැනීමේ ද්‍රව්‍ය, කෘතීම රසායනික ද්‍රව්‍ය, වර්ණක තියෙනවා..ඉතින් ඒවා සෞඛ්‍යසම්පන්න නැහැ..අද මම ඔයාලට කියල දෙන්නෙ ගෙදරදීම චිකන් සුප් කැට හදන්න...හරිම ලේසියි...ඔයාලත් හදලා බලන්නකෝ... අවශ්‍ය ද්‍රව්‍ය චිකන් ස්ටොක් එකට 01. චිකන් බැක් බෝන් ග්‍රෑ 500 02. කුරුදු පොතු කැබැල්ලක් 03. බේලීෆ් 3-4 04. ලොකු රට ලූනු ගෙඩි 1 05. සුදුලූනු බිකි 3 06. අමු ඉගුරු කැබැල්ලක් 07. කැරට් අල 1 08. තක්කාලි 1 09. වතුර කෝප්ප 5 (ලී 1 මි ලි 250) සුප් කැට වලට 10. කෝන් පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 25) 11. එලවලු තෙල් කෝප්ප 1/4 (මි ලි 60) 12. තුනපහ කුඩු තේහැඳි 1/4 13. කහ කුඩු තේහැඳි 1/4 14. මිරිස් කුඩු/ පැප්‍රිකා තේහැඳි 1/4 15. ලුනු කුඩු තේහැඳි 1 16. ගම්මිරිස් කුඩු තේහැඳි 1/4 Homemade Chicken stock cubes Ingredients For the stock 01). 500g of Chicken back bones 02). Cinnamon stick 03). 3-4 Bay leaves 04). 1 Big onion 05). 3 Garlic cloves 06). Some ginger 07). 1 Carrot 08). 1 Tomato 09). 5 Cups of water (1L & 250ml) For Chicken stock cubes 10). 1/4 Cup of Corn flour (25g) 11). 1/4 Cup of Vegetable oil (60 ml) 12). 1/4 Tsp of Curry powder 13). 1/4 Tsp of Turmeric powder 14). 1/4 Tsp of Chili powder or Paprika 15). 1 Tsp of Salt 16). 1/4 Tsp of Pepper powder Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka