Practical No 51 | එළවළු හා පළතුරු අවම සැකසීම || BST 2024
Practical HUB
0:00 / 0:00
Practical No 51 | එළවළු හා පළතුරු අවම සැකසීම || BST 2024
210 просмотров · 1 год назад
Practical HUB
231 подписчик
210 просмотров · 1 год назад
🔰 ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ....
⭕ අපොස උසස් පෙළ 2024 | ජෛව පද්ධති තාක්ෂණවේදය
විෂයය හදාරා විභාගයට මුහුණ දුන් ඔබේ ඊළඟ අභියෝගය වෙන්නෙ ප්රායෝගික පරීක්ෂණ ලකුණු 30 ලබා ගැනීමයි.
⭕ මේ වෙනුවෙන් අපි ඔබ වෙනුවෙන් 12 සහ 13 වසර සියලුම ප්රායෝගික පරීක්ෂණ අන්තර්ගත වන පරිදි ප්රායෝගික පරීක්ෂණ video Pack එකක් නිර්මාණය කරල තියෙනවා.
⭕ මෙය ඔබට අදියර 4 ක් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
⭕ මේ තුලින් ඔබ ප්රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ දීමට සූදානමින් සිටින අවසන් මොහොත දක්වාම video සමර්පණ තුලින් ප්රායෝගික පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීමේ ඉඩ කඩ සැලසේ.
⭕ ප්රායෝගික පරීක්ෂණ කට්ටලය,,,,
🔰 Video කට්ටලය
🔰 ප්රායෝගික පරීක්ෂණ අඩංගු අත්පොත
.
.
.
.
🔰 අවශ්ය නම් ප්රායෝගික පරීක්ෂණ සඳහා අවශ්ය උපකරණ කට්ටලයද ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී.(වෙනම ලබා ගත යුතු අතර නිවසටම එවනු ලැබේ.)
🏆 ඉක්මන් කරන්න දුවේ පුතේ මේ ඔබේ අවසන් තුරුම්පුවයි.
🎯 ප්රායෝගික පරීක්ෂණ කට්ටලය ලබා ගන්නා සියලුම දුවා දරුවන් හට පැන නගින ගැටලු සඳහා ප්රායෝගික පරීක්ෂණයට පෙර සජීවී පන්තියක් තුළින් ගැටලු නිරාකරණය කිරීම සිදු කෙරේ.
🔰 ප්රායෝගික පරීක්ෂණ කට්ටලය සඳහා අය කිරීම 5000/- වේ.(එකවර ගෙවිය යුතු)
🔰 ප්රායෝගික පරීක්ෂණ කට්ටලය ලබා ගැනීම සඳහා 070 454 2020 දුරකථන අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.