ලංකාවේ Business කරන හැමෝම දැනගත යුතුම දේවල් | The Essentials of Doing Business in Sri Lanka
Biz Brains Academy
0:00 / 0:00
ලංකාවේ Business කරන හැමෝම දැනගත යුතුම දේවල් | The Essentials of Doing Business in Sri Lanka
7 799 просмотров · 1 месяц назад
Biz Brains Academy
70,8 тыс. подписчиков
7 799 просмотров · 1 месяц назад
ලංකාවේ Business එකක් කරනවා කියන්නේ හොඳ Idea එකක් තිබුණා කියලා විතරක් සාර්ථක වෙන්න පුළුවන් ගමනක් නෙවෙයි. අද තියෙන ආර්ථික තත්ත්වය, නීතිමය ක්‍රියාවලීන්, බදු ක්‍රමය, බැංකු පද්ධතිය, මුදල් ප්‍රවාහය සහ වෙළඳපොළේ වෙනස්වීම් වැනි අභියෝග මැද Business එකක් Fail නොවී දිගු කාලීනව Sustain කරගෙන යන්න නම් වෙනස් විදිහේ හිතන Strategy එකක් අවශ්‍යයි.
මෙම Podcast Episode එකෙන් අපි කතා කරන්නේ,
Business එකක් ආරම්භ කරන හෝ දැනට කරගෙන යන ඕනෑම කෙනෙක් ලංකාවේ Business Environment එක තුළ Smart විදිහට තීරණ ගන්නේ කොහොමද, Risk කළමනාකරණය කරන්නේ කොහොමද, Business Model එක නිවැරදිව හදාගන්නේ කොහොමද සහ අභියෝග අවස්ථාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන Practical කරුණු පිළිබඳවයි.
ඔබ Entrepreneur කෙනෙක්, Startup Founder කෙනෙක්, SME Owner කෙනෙක් හෝ Business එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මේ Episode එක ඔබට වැදගත් වනු ඇත.
00:00:00 හැඳින්වීම
00:02:38 බලශක්ති පිරිවැය සහ නිෂ්පාදන වියදම්
00:04:19 බදු ප්‍රතිපත්ති වල ඇති අස්ථාවරත්වය සහ ගැටළු
00:09:00 ව්‍යාපාර ලියාපදිංචිය සහ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය
00:15:22 ව්‍යාපාරික ආචාරධර්ම නොමැතිකම සහ කෙටි ක්‍රම (Shortcuts) සෙවීම
00:17:39 ලියකියවිලි සහ වාර්තා නිසිලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම
00:18:21 බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු කිරීමේ අපහසුතා
00:21:48 ව්‍යාපාරයේ මුදල් පුද්ගලික වියදම් සඳහා යෙදවීමේ වැරැද්ද
00:22:48 ව්‍යාපාර සඳහා ආයෝජන සහ ප්‍රාග්ධනය සොයාගැනීමේ ගැටළු
00:24:38 අනාගත සැලසුම්කරණය සහ කාලය අපතේ යාමේ පාඩුව
00:26:15 යටිතල පහසුකම් (Infrastructure) වල ඇති අඩුපාඩු
00:27:09 පුහුණු ශ්‍රමිකයන්ගේ (Skilled Labor) හිඟය
00:29:12 සාරාංශය: අභියෝග ජයගනිමින් ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය
00:32:15 සමාප්තිය
💬 ඔබේ අදහස් Comment කරන්න.
🔔 Biz Brains Academy YouTube Channel එක Subscribe කරලා Smart Human Capital Community එකේ කොටසක් වෙන්න.
💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා Biz Brains Academy අප හා සම්බන්ධ වන්න.
📱 Contact No : 076 602 6171 (call/whatsapp)
🔗 Connect with Biz Brains Academy:
📘 Facebook: https://www.facebook.com/profile.php?...
🎵 TikTok: / bizbrainsacademy
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029Vb5o...
Doing business in Sri Lanka is not easy—but success is still possible if you understand how the system works and learn to make smarter business decisions.
Many entrepreneurs believe that having a great product or a unique business idea is enough to build a successful company. In reality, sustainable business growth depends on much more than that. Economic uncertainty, taxation, government regulations, banking procedures, cash flow management, market competition, and changing customer behaviour all play a significant role in determining whether a business succeeds or fails.
In this episode of the Biz Brains Academy Podcast, we explore the practical realities of running a business in Sri Lanka. Rather than focusing on complaints about the system, we discuss how entrepreneurs can adapt, think strategically, and build businesses that survive and grow despite the challenges.
Throughout this conversation, you'll gain valuable insights into:
Building a sustainable business instead of chasing short-term success.
Developing the right entrepreneurial mindset for Sri Lanka's business environment.
Understanding why strategy is more important than simply having a great idea.
Managing business risks and making smarter long-term decisions.
Creating systems that help your business remain resilient during uncertain times.
Identifying opportunities even in difficult economic conditions.
Whether you're planning to start your first business, already running an SME, managing a growing company, or simply interested in entrepreneurship, this episode will provide practical perspectives that can help you make better decisions and avoid common mistakes.
At Biz Brains Academy, our mission is to improve financial literacy, business knowledge, digital literacy, and decision-making skills by sharing practical, real-world insights that entrepreneurs can apply immediately.
If you found this episode valuable:
👍 Like the video
💬 Share your thoughts and experiences in the comments—we'd love to hear your perspective.
📤 Share this episode with fellow entrepreneurs and business owners.
🔔 Subscribe to Biz Brains Academy for weekly podcasts on entrepreneurship, business strategy, finance, wealth creation, leadership, and smart decision-making.
#BizBrainsAcademy #Entrepreneurship #BusinessStrategy #SriLankaBusiness #StartupSriLanka #SmallBusiness #SME #BusinessGrowth #Leadership #FinancialLiteracy #BusinessPodcast #EntrepreneurMindset #BusinessSuccess #DecisionMaking #SriLankanEntrepreneurs