Перейти к содержимому

ගමේ රසට ඇඹරැල්ලා වෑංජනය . 😋 | Village style ambarella curry. 😋🍽️ @gamiliya bojun

Gamiliya Bojun

0:00 / 0:00

ගමේ රසට ඇඹරැල්ලා වෑංජනය . 😋 | Village style ambarella curry. 😋🍽️ @gamiliya bojun

242 просмотра · 4 мес. назад
Gamiliya Bojun
526 подписчиков
242 просмотра · 4 мес. назад
ආයුබෝවන් සියලු දෙනාටම මගෙ නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු . ! 😊🙏 කොහොමද ඔයාලා හොදින් ඉන්නවා නේද ? අද අපි ගමේ රසට ඇඹරැල්ලා මාලුවක් හදමු . 😊 ඇඹරැල්ලා කියන්නෙ විටමින් C, A, යකඩ, සහ තන්තු බහුල ඖෂධීය පලතුරක් . ඒවා ආහාර දිරවීම පහසු කරනවා , ප්‍රතිශක්තිය වර්ධනය කරනවා , දියවැඩියාව පාලනයට ද උපකාරි වෙනවා . රුධිර සංසරණය ප්‍රාණවත් කරමින් හෘද සෞඛ්‍යය ද ආරක්ෂා කරනවා . ඇඹරැල්ලා වල ඇති අධික තන්තු ප්‍රමාණය නිසා මලබද්ධය වළක්වා අජීර්ණය දුරු කරනවා . ප්‍රතිශක්තිය වර්ධනය කරනවා වගේම විටමින් C බහුල බැවින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලින් ද ආරක්ෂා කරනවා . සිරුරේ බර අඩු කර තරබාරුකම පාලනය කිරීමට සහ සිරුරේ අමතර මේදය දහනය කිරීමට ද දායක වෙනවා . සිරුරේ ඇති අපද්‍රව්‍ය හා විෂ ඉවත් කර වකුගඩු ක්‍රියාකාරිත්වය යහපත් කරනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජනය රැසක් ශරීරයට සපයන ඇඹරැල්ලා වලින් ගෑවුන තැන කන්න පුලුවන් වෙන මේ වගේ රසම රස මාලුවක් ඔයත් ගෙදර හදලා රස මටත් කියන්නකො . අදට ගිහින් එන්නම් . පරිස්සමෙන් ඉන්න . නීරෝගීමත් වන්න . 🙏🤍 Ambarella is a medicinal fruit rich in vitamins C, A, iron, and fiber. It facilitates digestion, boosts immunity, and helps control diabetes. It also improves blood circulation and protects heart health. The high fiber content in ambarella prevents constipation and relieves indigestion. It also boosts immunity and protects against diseases such as colds because it is rich in vitamin C. It also helps in reducing body weight, controlling obesity, and burning excess fat in the body. It removes waste and toxins from the body and improves kidney function. So, make this delicious curry at home that can be eaten with ambarella , which provides many benefits to the body. I will come back later today. Be careful. Be healthy. 🙏🤍 Love you all 😍 Kusum . Music - Gamiliya Bojun © "If you like my channel 𝐋𝐢𝐤𝐞 𝐒𝐡𝐚𝐫𝐞 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 " 𝙒𝙖𝙩𝙘𝙝 𝙈𝙮 𝙑𝙞𝙙𝙚𝙤𝙨 𝙏𝙤𝙤. 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 . ☺️ Kawum batto flavoured with banana =    • Kawum batto flavored with bananas. | Gamil...   Delicious chocolate and jam donut =    • Delicious Chocolate & Jam Donuts. | Gamili...   Today we are making pineapple honey =    • Today we are making pineapple honey. | Gam...   𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒂𝒍𝒍 . 🙏 #cooking #ambarella curry #viral #gamiliya bojun #ambarella recipe #ambarella #sri Lankan ambarella curry #ambarella curry recipe #Sinhala cooking #Sinhala recipes #Sri Lankan recipes Sri Lankan food #easy curry recipe #traditional Sri Lankan food #homemade curry #village cooking #home cooking #easy cooking #cooking channel food recip #authentic Sri Lankan recipe #curry recipe #sour curry #ambarella fish curry vegetarian curry #sri Lankan curry #delicious recipes #kitchen recipes