Перейти к содержимому

අල තෙම්පරාදුව රහටම 👩‍🍳 | අල බැදුම රහට හරියට උයන්න ඔයත් බලන්න ☺ | Cooking vlog 🍛 #vlog #cooking

Gamiliya Bojun

0:00 / 0:00

අල තෙම්පරාදුව රහටම 👩‍🍳 | අල බැදුම රහට හරියට උයන්න ඔයත් බලන්න ☺ | Cooking vlog 🍛 #vlog #cooking

322 просмотра · 2 нед. назад
Gamiliya Bojun
526 подписчиков
322 просмотра · 2 нед. назад
ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම මගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා . ☺🙏 අද මම අරගෙන ආවෙ අල තෙල් දාන හරිම විදිහ ගැන වීඩියෝ එකක් . ☺ ඉතින් හරිම රසට කහ බතකට , ඔයාලගෙ විශේෂ දවස් වලට අල තෙල් දාන්න මේ රෙසිපිය අත්හදා බලන්න පුලුවන් . 👩‍🍳 එහෙනම් හදලා බලලා රස මටත් කියන්න . නීරෝගිමත් වන්න . දීර්ඝායු වේවා ! 🙏 #cooking #potato #potatorecipe #SriLankanCooking #CookingRecipes #SpicyFood #TraditionalFood #HomemadeFood #CookingShorts #FoodShorts #asmr #cookingvideo #asmrcooking #viral #trending #viralvideo #sinhala #cookingsinhala