මේ තරම් ලස්සන Place එකක cottage එකක් මේ ගානට? 😍 | Bandarawela Holiday Resort
Kawee Vibes
0:00 / 0:00
මේ තරම් ලස්සන Place එකක cottage එකක් මේ ගානට? 😍 | Bandarawela Holiday Resort
1 029 просмотров · 2 недели назад
Kawee Vibes
630 подписчиков
1 029 просмотров · 2 недели назад
Welcome to "Kawee Vibes" ✨🫶
🌿 Bandarawela Holiday Resort | Our Field Trip Stay 🏡⛰️
මේ video එකෙන් ඔයාලත් එක්ක share කරන්නේ අපේ university field trip එක අතරතුර නවාතැන් ගත්ත *Bandarawela Holiday Resort* එකේ අපේ experience එකයි. ❤️
ලස්සන කඳුකර පරිසරයක පිහිටලා තියෙන මේ resort එකේ අපි නැවතුණු cottage එක, available facilities, restaurant එක සහ resort එක වටා තියෙන සුන්දර පරිසරය මේ video එකෙන් බලන්න පුළුවන්. 🌿✨
අපේ field trip එකේ ලස්සන මතකයන් එක්ක මේ පුංචි travel vlog එකත් ඔයාලා enjoy කරයි කියලා හිතනවා. 🥰
📍 Location: Bandarawela, Sri Lanka
🏡 Stay: Bandarawela Holiday Resort
📌 Booking කරන්න අවශ්‍ය Link එක:
👇
https://nationalholidayresorts.lk/res...
Video එක හොඳයි නම් Like 👍 | Comment 💬 | Share ↗️ | Subscribe ❤️කරන්න අමතක කරන්න එපා!
#Bandarawela #BandarawelaHolidayResort #SriLankaTravel #SriLankaVlog #FieldTrip #TravelVlog #KaweeVibes
🔗 Connect with Kawee Vibes
📺 YouTube:
[ / @kawee_vibes ]
📘 Facebook Page:
[ / 16tkdfeehu ]