අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! 😱 එකම පාලමෙන් රටවල් 2කට! Liechtenstein Sinhala Vlog
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
0:00 / 0:00
අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! 😱 එකම පාලමෙන් රටවල් 2කට! Liechtenstein Sinhala Vlog
36 627 просмотров · 3 месяца назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
57,1 тыс. подписчиков
36 627 просмотров · 3 месяца назад
අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! 😱 එකම පාලමෙන් රටවල් 2කට! Liechtenstein Sinhala Vlog
සියඹළාණ්ඩුවේ අපේ ගමෙන් එහාට ලෝකයක් තියෙනවා කියලා, හිතන්නවත් වෙලාවක් නොතිබුණු, ජීවිත කාලෙම එකම කුඹුරු යායකට විතරක් සීමා වෙලා දුක් මහන්සි වුණු, අපේ අම්මයි තාත්තයි, අද අපි එකම දවසක් ඇතුළත ලෝකයේ බලවත්ම දේශසීමා හතරක් මැදින් එක්කන් යනවා.
ජර්මනියේ අපේ ගෙදරින් පටන් අරන් යන මේ ගමනෙදි, එක කකුලක් ස්විට්සර්ලන්තයේ තියලා, අනිත් කකුල තවත් රටක තියන්න පුළුවන් වෙයි කියලා එයාලා කවදාවත් හීනෙන්වත් හිතන්න නැතුව ඇති....
ඉතින් මේ, අපේ අම්මයි තාත්තයි එක්ක, දේශසීමාවලින් එහා ගිය පුදුමාකාර ලෝකයේ, සුන්දරත්වය විඳගන්න වෙලාව.....
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - https://www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
DJI Osmo Pocket 3
DJI Osmo 360
Apple iPhone 16 pro
DJI Mini 3 Pro
DJI Mic 2
DaVinci Resolve
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හිම දැක්ක දවස! : • අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හිම දැක්ක දවස!❄️❤...
අම්මයි තාත්තයි සියඹළාණ්ඩුවේ ඉඳන් ජර්මනියට! : • අම්මයි තාත්තයි සියඹළාණ්ඩුවේ ඉඳන් ජර්මනියට!...
ඇල්ප්ස් කඳු පාමුල ලස්සනම ඔස්ට්‍රියානු ගම්මානයක්! : • ඇල්ප්ස් කඳු පාමුල ලස්සනම ඔස්ට්‍රියානු ගම්ම...
අඩි 1000ක් ගැඹුරු මාරක හෙලක් මැදින් ගිය පිස්සු හැදෙන සවාරිය! : • අඩි 1000ක් ගැඹුරු මාරක හෙලක් මැදින් ගිය පි...
ඔස්ට්‍රියාවේ Hallstatt වගේ ජර්මනියේ විල් ගම්මානයක් : • ඔස්ට්‍රියාවේ Hallstatt වගේ ජර්මනියේ විල් ග...
ජර්මනියේ අපූරු ගැමි ජීවිතය සහ අශ්වයෝ පිටේ යන කෙල්ලෝ : • ජර්මනියේ අපූරු ගැමි ජීවිතය සහ අශ්වයෝ පිටේ ...
යුරෝපයේ ලස්සනම තැන් තියෙන්නේ මෙහේද? : • මේක නම් හීනයක් වගේ! 😍 යුරෝපයේ ලස්සනම තැන් ...
Finland Travel Video : • Finland
Germany Travel Videos : • Beauty of Germany
Greece 🇬🇷 : • Greece
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-------------------------------------------------
Liechtenstein Sinhala Vlog , Travelling Lovebirds , Travelling Lovebirds parents , අම්මයි තාත්තයි , Parents Travel Sinhala , Siyambalanduwa ,සියඹළාණ්ඩුව , germany travel sinhala , europe travel sinhala , switzerland travel sinhala