Перейти к содержимому

සල්ලි නිසා ආදරේ අහිමිකරගත් ඔහු | ආදරය නෙමෙයිනෙ හෙව්වෙ 💔

Non Limited Life

0:00 / 0:00

සල්ලි නිසා ආදරේ අහිමිකරගත් ඔහු | ආදරය නෙමෙයිනෙ හෙව්වෙ 💔

2 341 просмотр · 1 день назад
Non Limited Life
40,3 тыс. подписчиков
2 341 просмотр · 1 день назад
සල්ලි නිසා ආදරය අහිමිකරගත් ඔහු | ආදරය නෙමෙයි හෙව්වේ 💔 " මං කවදහරි මේ ගෙදරින් එළියට ගිහින් ලොකු මිනිහෙක් වෙනවා.. මේ ගමේ කවුරුත් බැදල නැති විදියේ ලස්සන සල්ලි තියෙන කෙනෙක්ව මම බදිනවා.. " අවුරුදු 12 දී දිලාන් හිතපු මේ හීනය නිසාම ඔහුට සැබෑ ආදරය අහිමි වෙනවා. දුප්පත්කමේ හිටපු දිලාන් තමන්ට ඇත්තටම ආදරය කරපු මේනකාව ප්‍රතික්ෂේප කරලා සල්ලි, ලස්සන, තත්ත්වය හොයන් යනවා. අන්තිමට ලොකු ගෙයක්, වාහනයක්, සල්ලි හම්බ උනත් ඔහුට නැති වෙන්නේ හිතේ සැනසීම. මේක හැම කොල්ලෙක්ම අහන්නම ඕන ජීවිත කතාවක්. මේ වගේ හිතට වදින ආදර කතා අහන්න අපේ Channel එක Subscribe කරන්න. මේ කතාවෙන් ඔයාට හිතෙන දේ Comment එකක් දාන්න. දිලාන් කරපු දේ හරිද වැරදිද? #sinhalakatha #adarakatha #sinhalalovestory #jeewithakatha #salliniasaadaraya #lovefailure #sinhalanewstory #kathawak #adaraamathakaya #dilaanmenaka